කුරණ ක‍්‍රිකට් සමාජය 13 වැනි වරට සංවිධානය කරන ‘මේජර් රාජ්’ අනුස්මරණ කුසලාන විවෘත සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය අනිද්දා (09) පෙරවරු 9.00 සිට කුරණ මීගමුව මේජර් රාජ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 07762523375 හෝ 0770368125 යන දුරකථනවලින් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය කුරණදී