පසුගිය ඔක්තෝබර් 5වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් ආගිය අතක් නැතැයිද එහි සිව් දෙනා ගැන ඔක්තෝබර් 28 වැනිදායින් පසු කිසිම තොරතුරක් නැතැයිද බෝට්ටු හිමියා කියයි. අන්තිම පණිවිඩයෙන් කියා ඇත්තේ ගොඩ බිමට නාවික සැතපුම් හතරක් ඈතින් සිටින බවයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැන්ගරුවෝ බලන්න ගියාවත්ද ?? (ස)
ගොඩ බිම කිව්වට කොහේ ගොඩ බිමද කියලා කිව්වේ නෑනේ (ස)