ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 509 ක් ලබා ලකුණු 193 ක් ඉදිරියෙන් සිටියේය. ඇලෙස්ටියාර් කුක් පන්දු 377 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 190 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 105 කදී සියලූ දෙනා දැවී 316 එංගලන්තය පළමු ඉනිම ඕවර 163 කදී කඩුලූ 6 ට 509 (ඇලෙස්ටියාර් කුක් 190, නික් කොම්ප්ටන් 57, ජොනතන් ට්‍රෝට් 87, කෙවින් පීටර්සන් 54, සමිට් පටෙල් 33, මැට් ප‍්‍රයර් නොදැවී 40, ගේ‍්‍රම් ස්වාන් නොදැවී 21, ප‍්‍රගයන් ඕජා 140/3)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd