උතුරු මැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ පෙර පාලනයේදී රුපියල් කෝටි 350 ඉක්මවන වංචා ගැන තොරතුරු ඇතැයිද. පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසිය කැඳවන්නැයිද උතුරු මැද මහා ඇමති එස්.එම්. රංජිත් මහතා කියයි. පළාත් සභාවේ නාස්තිය හා දුෂණ නැති කරන බවත් දැනට නාස්තියෙන් සියයට අනුවක් නැති කළ බවත් උත්සව හා සුඛ විහාරණ වියදම් නතර කළ බවත් මධ්‍ය රජයේ මුදල් හොරපාරේ යනවානම් පක්ෂයේ අයකු වුවත් හිතවත්කම් කැඩෙන බවත් මහා ඇමති කීවේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකුගඩු අමාරුවෙන් පෙළනෙ අය 22000 ක් ඉන්නෙ උතුරු මැද පළාතෙ.. ඒකටත් විසදුමක් හොයන්න..!(නු)
කෝටි 350ක් කියන්නේ විශාල මුදලක් තමයි. ඒත් ඒ ගැන හිතන්න යන්න එපා. ඒවා 10% 20%25% ගානෙ කොමිස් බෙදිලා යන නිසා.. සීනි කිරන්න ආවානම් සීනි කිරලා යන්න.. නැතිනම් ගෙදරම යන්න වෙයි.. දන්නවානේ..?(නු)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. අපි අසරණ වෙලා කියලා අපට දැනෙනවා අපේ හාමුදුරුවනේ..(නු)
සියයට දහයක් නම් වෙන්න බැහැ 90% වෙන්න පුළුවං..!(නු)
කවුද ඔබට පෙර මේ තනතුරේ හිටියේ.. එයාව නීතිය ඉදිරියට ගේන්න.. නැත්නිනම් එයින් බාගයක් ඉල්ලගන්න.. අපි හැමදෙනාම දන්නවා තනතුරකට ආව ගමන් කෑගනවා හැමෝම.. (නු)
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී...!(නු)
කලින් තිබුනේ යූ එන් පී එකේ පාලනයක්ද? අනේ මන්දා මට නිකන් කැරකිල්ල වගේ.....(නු)
මෙච්චර ගණනක් ගහනකං බලධාරීන් තොහෙද හිටියේ?(නු)
“මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා“.දවසක් කවුද කිව්වා මට අහුණා..!(නු)
කාටවත් මේවා වැරදි නෙවෙයි..!(නු)
හිකි හික්ස් ............ අපිට හිනා ..... අළුත් ග්‍රහලෝකයක මිනිස්සු සොයා ගත්තා නෙමෙයි නේද ? (නි)
දැන් අපිට තේරෙනවා සමහරු මැරෙනකල්ම ඉන්න හැදුවේ ඇයි කියලා. (නි)
මේවත් කියන්න දෙයක්ද?මේ අපි ඉන්නේ ලංකාවේ නේ....මේ පාරවල් හදනකොටම අපි කිව්වා මේ දේ වෙයි කියල.මේවා අපිට අලුත් දේවල් නෙමෙයි.....(ස)
කවුද වග කියන්න ඕනේ.
ඔය උතුරෙනේ. දකුණෙත් ඔහොමමයි. (නි)
චෝදනානම් ඕනි තරම් . ඒත් දඩුවම් කරපු කතාවක්නම් අහන්න ලැබෙන්නේ නෑ (ස)
අගවිනිසුරුවරිය දෝෂාභියෝගයෙන් පන්නා දැමුවොත් ඔක්කොම හරියයි. ඒකනිසා දෝෂාභියෝගයට ජන්දය දෙන්න. (නි)
මිනිස්සුන්ගේ සල්ලි
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
දුප්පත් ජනතාවගේ මුදල් හොරාකන අයට හොදක් නම් වෙන්නෙ නැහැ. (නි)
හරි වැඩද මේ වා (දී)
මේක දුක් වෙන්න හේතුවක් නෙමෙයි. (නි)
දැන් ඔක්කොම ගැහිලි කෝටි ගණන් වලින්. (නි)
අපේ ගම් දියුණු කරන්න ඔබට ශක්තිය ලැබේවා.. හොරුන්ට හා අපරාධ කරුවන්ට යහපතක් නොවේවා (ස)
කමක් නෙහ තව මේවගේ වැඩ කරන්න.. ,මොකද අපි දේශප්‍රේමිනේ ,(නු)
හිටපු මහා ඇමති තුමා හරි වැරදි මොනවා වුනත් දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියානම් මේ චෝදනා අද එල්ලවෙන්නේ නැති බව නිසැකයි. දැන් ඉතින් ඔබතුමාට "නීතිය කාටත් එකයි" වේවි. ලෑස්ති වෙලා ඉන්න.(නු)
මේ වගේ දේවල් නොවුනොත් තමා අපට පුදුම.. මේක සාමාන්‍ය දෙයක්නෙ අපේ රටේ..!(නු)
නිසි පුද්ගලයින්ට නිසි දඩුවම් දුන්නොත් ඔබට දුර ගමනක් යන්න පුලුවන්. (නි)
ඇයි මේ ව්ගේ වැඩ කරන්නේ.. ජනතාවගේ මුදල් ගසා කෑම පවුල් පිටිං අගතියට යන වැඩ..!(නු)
උඩ බලාගෙන කෙළ ගැසීමක් වෙයිද? දෝෂාභියෝගයක් ගේමුද?(නු)
කාගෙ පාලන කාලෙද?(නු)
හිටපු කෙනාට හරි වගේ එහෙනම්..!(නු)
කවුද කිව්වෙ..?(නු)
කාට කියන්නද? පරික්ෂාවට ලක්වුණොත් අතේ කෝට්. (නි)