කුඩා දරුවෙකු සිය බලූ සුරතලා සමග සංවාදයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප‍්‍රචලිතව ඇත. තමන්ගේ ‘භාෂා’ වලින් එකිනෙකා හා ඔවුන් දෙදෙනා සංවාදයේ යෙදෙති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා කිරීමක් නෙවෙයි එකට එක කිරීමක්. කුඩා ළමයි කොහොමත් ඔය විදියයි. (නි)
අයියෝ සල්ලි
දෙන්නටම හොදටම බඩගිනි ද කොහේදෝ මේ බල්ලා නොවේජියන් හස්කි වර්ගයේයි. කැනඩාවේ මේ බල්ලෝ සුළබයි , මම දැකල තියෙනවා. (නි)
මිනිස්සුන්ට වඩා ඒ සත්තු ගාව කරුණාව තියෙනවා නේද ? (ස)
බල්ලා බබා දිහා බලන්නෙත් නෑනේ (ස)
දෙන්නා දන්නවා ඇති දෙන්නගේ කතාව (ස)
මේ සතා අහිංසකයි උනත් සත්තු ලඟ කුඩා දරුවො තියන එක භයානයකයි.(ස)
විශ්වාස කරන්න බෑ (ස)
සෙනෙහස හඳුනන සත්වයෙක් (ස)
ලස්සන මිතුරුකමක් (ස)
මිතුරුකම කොහොම වෙතත් ආරක්ෂාව වටිනවා (ස)
පූසෙක් ගාව පොඩි දරුවෙක් තියන්න නම් එපා වැරදිලාවත්.. එත් කොච්චර සැර බල්ලෙක් වුනත් පොඩී එකෙක්ට කිසි කරදරයක් කරන්නෙ නෑ....(ස)
සමහර රට වල බල්ලො පූසෝ ඡන්දෙ ඉල්ලන එකේ මේක ඉතාමත් සුළු දෙයක් (ස)
අනේ කාලේ වනේ වාසේ (දී)
මේකා මේ පොඩි එකාගේ ටෝන් එකට, උඩුබුරන්න දගලනවා. (නි)