කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්‍රසිර ඩයස් (69) කොළඹ ජාතික රෝහලේදී මියගිය බව වෛද්‍යවරු කියති. නගර සභා අය වැය විවාදය ඇරඹීමට නැගී සිටියදී ඔහු අසනීප වී රෝහල් ගත කැරිණි. ඔහුට ගරු කිරීමක් වශයෙන් අය වැය විවාදය ද කල් දැමූ බව නගර සභාපති රවින්ද්‍ර උදය ශාන්ත මහතා පැවැසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ බලපිටිය උප සභාපති, අද කොලොන්නාව විපක්ෂ නායක. කනගාටුවට කරුණක්. හැමෝම සංවේගය පලකලත් එක මිනිහෙක් පමණක් සතුටුවෙනවා. ඒ චන්ද ලය්ස්තුවේ ඊලඟයා.. (ස)
මගේ ශෝකය සිය පවුල වෙනුවෙන්ම (ස)
රිස්වාන්ගේ කතාව ඇත්ත (ස)
හිත හොඳ පුද්ගලයෙක් .ජනතිවට වැඩ කරා , නිවන්සුව ලැබේවා (ස)
නිවන් සුව ඔබට් (දී)
කොලොන්නාවේ දේශපාලකයන්ගේ අපලය තාම ගෙවලා නැහැ වගේ..!(නු)
වයසට ගියාම තරුණ අයට ඉඩදෙන්න ඕන.. අපේ ක්‍රිකට් කණ්ඩායම වගේ..!(නු)
රිස්වාන් සම්පූර්ණ ඇත්ත (ස)
පවු අසරණ මනුස්සයා... (නි)
රිස්වාන් හරියට හරි..!(නු)
මේක මායා රෝගය වෙන්න බැරිද? (නි)