කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ නවතා තිබූ පෞද්ගලික බසයක් හොර යතුරුකින් මීතොටමුල්ලට රැගෙන ගොස් විකිණීමට තැත් කළැයි සැකපිට හිටපු බස් රියැදුරෙක් පිටකොටුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳිකට්ටක් කියලා හිතුවද ? (ස)
දැන් අහන්න ලැබෙන්නෙ කවදාවත් නැසූ අලුත් මාදිලියේ අපරාධ තමා.... රටේ නීතිය,සාරධර්ම,ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් පහලට ඇදවැටිලද කියලා පේනවා නේද? ඉහළ සිට පහලටම අධූරදර්ශී විදියට හැසිරෙනවිට මේවා මැජික් නොවෙයි... (ස)
කාගේ වැඩක් ද දන්නේ නෑ? (අ)
තව ටික කලක් යනකොට මගියොත් එක්කම ධාවනය කරන බස් රථ විකුණාවි (ස)
හොරා මොනවගේ කෙනෙක්ද?(ස)
ලෝක හොරෙක්නේ. (නි)
එහෙනම් ලෝක හොරෙක්..!(නු)
මොනව උනත් නියම හොරෙක් ආ.............. (ස)
මොනව උනත් නියම හොරෙක් ආ.............. (ස)