පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (7) සවස කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ මෙම කැඳවීම කර ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියම නේද අර කමිටුවෙත් හිටියේ . වැඩක් වේවිද ඉතින් (ස)
කෝ මේකේ සම්පූර්ණ විස්තරය (ස)
මට පෙන්නේ ලොකු දෙයකට තමයි කර අදින්නේ (දී)
විපක්ෂයේ අය ලෙඩ නිවාඩු දැම්මනම් හරි (ස)
7 , 4 කමිටුව ගැන කතාකරන්නද ? (ස)
කාගේත් සහය දැන් ඕන වෙලා වගේ. (ස)
මොකටද දන්නෙ නැහැ. (නි)
අපිට පුදුමයි. (නි)
මොකද්ද පරමාර්ථය
දැන් ඊළගට මොනවා කරයිද මන්දා? (නි)
" තන්හා ආශා ඔලඟු කරේ දා " සිංදුව මතක් වෙනවා මේවා අහද්දි (ස)
ලැජ්ජයි .... (දී)