යල කන්නයේදී නිය`ගයෙන් විනාශ වූ කුඹුරු හෙක්ටයාර් 58000 ක් වගා කිරීම සඳහා බිත්තර වී නොමිලේ දීමට තීරණය කර ඇති බව රජය පවසයි. මේ සඳහා මුදල් අමාත්‍යාංශය රුපියල් කෝට් 371 ක වෙන් කර ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේ පාරත් ගිය සැරවල වගේ තමයි..!(නු)
ගිය වාරයේ දුන්න බිත්තර වී නම් ගුල්ලෝ ගහලා. මේවා කෙහොමද දන්නෙ නැහැ. (නි)
ගුණාත්මයෙන් යුතු ඒවද ? කල් පැනලද ?? (ස)