කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්‍රසිර ඩයස් මහතා නගර සභා රැස්වීමේ කතා කරන්නට නැගිසිටියදී ඇද වැටී රෝහල් ගත කළ බවත් ඔහුගේ තත්ත්වය ඉතා බරපතල බවත් දැන ගන්නට ඇත.