දෝෂාභියෝගය විභාග කරන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා මින් මඳ වේලාවකට කලින් ඉවත්ව ගියහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
දෝෂාභියෝගය විභාග කරන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා මින් මඳ වේලාවකට කලින් ඉවත්ව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් තීරණයක් (ස)
කවදද පොදුරාජ්‍ය මණ්ඩලයෙන් අපිට යහපතක් කලේ (ස)
උත්තර දෙන්න අමාරු වෙනකොට ඉවත් වෙන එක හොඳයි (ස)
ඒක හොඳයි. (ස)
නඩු දැම්මෙත් .අහන්නෙත් එකම අය .. නියමයි (ස)
සාධාරණ තීන්දුවක් , ජය වේවා (ස)
අයියෝ සල්ලි (දී)
මේක වෙන විදියකටයි කියන්න තිබුණේ, මෙහෙම නෙමෙයි. (නි)
අනිත් පැත්තට හතක් ඉන්නවනං මේ පැත්තෙ හතර හිටියත් මක්කරන්නද? ඕක තේරුම් ගන්න ඕනි පොඩි එකෙකුට වුනත් පුලුවන්නෙ.(ස)
කාලෙකට පස්සෙ විපක්ශයක වගේ කොන්ද පණ ඇති වැදගත් වැඩක් කලා. (ස)
මොනවාද මේ වෙන්න යන්නේ (දී)
පොදු රාජ්‍ය මණ්ඩලයට මේ දෙයට මැදිහත් වෙන්න වෙනවා. එතකොට සාධාරණ තීන්දුවක් ලැබෙයි.
අගවිනිසුරුවරියට ජය වේවා (ස)
නඩුවක් වැටුනොත් අපිටත් එසේ විරෝධය පා අයින් වෙන්න පුළුවන්ද ?(ස)
දැන් ඉතින් පොදුරාජ්‍යමණ්ඩලය යන්න වේවිද දන්නේ නෑ (ස)
වන් සයිඩ් ගේම් (ස)
හොදටම පරක්කුයි. (නි)
නියමයි නේද ? (ස)
හිතට එකඟ නැත්නම් යන්න එපා (ස)
ඉක්මණින් අයින්වෙන එක ඇගට ගුණයි. (නි)
ඕක අධිරාජ්‍යවාදී කුමන්තුණයක් (ස)
අපිද රැස්වීමේදී සාකච්චා කරන්න පුළුවන් (දී)
අපිට නම් මෙය කමිටුවක් ආකාරයට පෙනෙන්නේ නැහැ. (නි)