lankadeepa.lk

අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දසුන්

2018 දෙසැම්බර් මස 14 ප.ව. 07:16

17     6504

අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දසුන්


lankadeepa.lk

රනිල් වික‍්‍රමසිංහට මහා සංඝරත්නයේ ආශිර්වාදය

2018 දෙසැම්බර් මස 13 ප.ව. 06:34

15     4614

වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය අරලියගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පිරිත් නූල් බැඳ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ.


lankadeepa.lk

ඝන වනාන්තර වැඩි කරන්න ගුවන් හමුදාව ගුවනින් බීජ ඉසියි

2018 දෙසැම්බර් මස 13 ප.ව. 05:09

21     2828

මෙරට පවතින ඝන වනාන්තර ප්‍රමාණය වර්ධනය කිරීම සඳහා ගුවන් හමුදාව අද (13) ප්‍රථම වතාවට නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක භූමියකට ගුවනින් බීජ ඉසින ලද බව ගුවන් හමුදාව පවසයි.


lankadeepa.lk

වාලමලෙයිහි ගින්න නිවීමට ගුවන් හමුදා සහාය

2018 දෙසැම්බර් මස 13 පෙ.ව. 10:47

0     2373

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයක සාහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.


lankadeepa.lk

සිවිල් සංවිධාන කිහිපයක් ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක

2018 දෙසැම්බර් මස 12 ප.ව. 09:04

9     2232

රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට එරෙහිව විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ පිරිසක් අද (12) කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.


lankadeepa.lk

මාධ්‍ය වගකීම සුරකින ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්

2018 දෙසැම්බර් මස 12 ප.ව. 02:58

3     1263

මාධ්‍ය වගකීම හා ගෞරවය සුරකින ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද අයිතිය උදෙසා පෙළ ගැසෙන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ කලා සංසන්දයේ සාමාජිකයෝ අද(12) පස්වරුවේ කොළඹ රූපවාහිනී පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්වූහ.


lankadeepa.lk

මස්කෙළිය තේ වතුයායක අඳුන් පැටවු සිව්දෙනෙක්

2018 දෙසැම්බර් මස 12 ප.ව. 02:14

3     2661

මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ 56 කොටසේ මව නොමැතිව සිටි කුඩා අඳුන් දිවි පැටවුන් සිව්දෙනෙකු අද (12) පෙරවරුවේදී මස්කෙළිය පොලිසිය සොයාගෙන ඇත.


lankadeepa.lk

වව්නතිව් හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙති

2018 දෙසැම්බර් මස 11 ප.ව. 07:14

4     3241

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.


lankadeepa.lk

‘හාවස්ට් 2018’ ප්‍රදර්ශනය ඇරඹේ

2018 දෙසැම්බර් මස 11 ප.ව. 02:26

2     3083

නව කෘෂි සංස්කෘතියක් මෙරට ඇති කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ ‘හාවස්ට් 2018’ කෘෂිකර්ම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (11) ආරම්භ කෙරිණි.


lankadeepa.lk

අරුවක්කාඩු කසළ අංගනයට කතෝලික සභාවෙන් නිහඬ විරෝධතාවයක්

2018 දෙසැම්බර් මස 10 ප.ව. 10:00

1     912

අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය දක්වා හලාවත පදවිය මගින් සංවිධානය කර තිබූනිහඬ විරෝධතාවයක් අද (10) පුත්තලම කලපු තිරයේදී පැවැත්විණි.


lankadeepa.lk

කොටි කාලේ වළ දැමු පීඩන බෝම්බයක් හමුවෙයි

2018 දෙසැම්බර් මස 10 පෙ.ව. 10:43

1     2438

යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද කිලෝ 15 ක් බරැති අධි බලැති පීඩන බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී හමු වී ඇති බව කොක්කුතුඩුවායි පොලීසිය පවසයි.


lankadeepa.lk

රෝද පුටුවෙන් පේදුරුතුඩුවට ගිය ආබාධිත සෙබළා පිළිගනී

2018 දෙසැම්බර් මස 09 ප.ව. 03:46

11     2954

දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවෙන් ගමන් කළ යුද හමුදා ආබාධිත සෙබළාව පිළිගැනීම කෝප්‍රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා ඇතුළු වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් අද (09) සිදුකරනු ලැබීය.


lankadeepa.lk

ජනපති ඉරණමඩු ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

2018 දෙසැම්බර් මස 07 ප.ව. 03:44

17     5029

ප්‍රතිසංස්කරණයෙන් පසු පළමුවරට කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය අද(07) වාන් දැමූ අතර ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


lankadeepa.lk

මාතෘභූමි සුරක්ෂා පදනමෙන් පා ගමනක්

2018 දෙසැම්බර් මස 06 ප.ව. 09:34

14     1710

රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය ඉවත්වී මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා මාතෘභූමි ‘‘සුරක්ෂා පදනම‘‘ සංවිධානය කළ පා ගමනක් අද (06) සම්බෝධි විහාරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණියේය.


lankadeepa.lk

කලාකරුවෝ යුක්තිය වෙනුවෙන් හඬ නඟති

2018 දෙසැම්බර් මස 06 ප.ව. 05:57

7     4388

කලාකරුවෝ යුක්තිය වෙනුවෙන් හඬ නඟති


lankadeepa.lk

ආචාර්ය එඩ්වින් ආරියදාසගේ 'විමුක්ති ප්‍රකාශ’ එළිදකී

2018 දෙසැම්බර් මස 06 පෙ.ව. 11:20

2     1208

කලාශූරි ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ 97 වැනි උපන්දිනය නිමිත්තෙන් ඒ මහතා විසින් පරිවර්තනය කළ ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ’විමුක්ති ප‍්‍රකාශ’ ග‍්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේදී පැවැත්විණි.


lankadeepa.lk

‘වෙදැස’ ප්‍රදර්ශනයට සිසු සිසුවියන් රැසක්

2018 දෙසැම්බර් මස 05 ප.ව. 03:25

0     1295

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ’වෙදැස’ අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය දෙවැනි දිනටත් අද (5) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


lankadeepa.lk

'වෙදැස’ ප්‍රදර්ශනය ඇරඹේ

2018 දෙසැම්බර් මස 04 ප.ව. 06:02

2     1434

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය සංවිධානය කළ ’වෙදැස’ අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) ආරම්භ කෙරිණි.


lankadeepa.lk

යුද හමුදා විශේෂ කාන්තා සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

2018 දෙසැම්බර් මස 04 ප.ව. 05:52

2     2179

’කාන්තා සංවර්ධනය හා තිරසර සාමය’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය සංවිධානය කළ විශේෂ කාන්තා සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) පැවැත්විණි.


lankadeepa.lk

කතානායක - හිටපු ජනපති අහම්බෙන් හමුවෙති

2018 දෙසැම්බර් මස 04 පෙ.ව. 11:48

4     9003

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ පියා වූ අභාවප‍්‍රාප්ත ඩී.එම්.පී.බී දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එය තැන්පත් කර තිබූ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවට දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් පැමිණියහ.


lankadeepa.lk

’යුක්තියේ ජනහඬ’ ගාල්ලේ රැළිය ඇරඹේ

2018 දෙසැම්බර් මස 03 ප.ව. 04:59

3     3194

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ඒකාධිපති වියරුව පලවාහරින විරෝධතාවය හා යුක්තියේ ජනහඬ ජනතා රැළිය ගාල්ල නගරයේ දී අද (3) ආරම්භ කෙරිණි.


lankadeepa.lk

රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති

2018 දෙසැම්බර් මස 03 ප.ව. 01:09

14     1490

සියළු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි.


lankadeepa.lk

රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ

2018 දෙසැම්බර් මස 02 ප.ව. 03:28

3     1167

රත්මලාන ශ්‍රී ධර්මාරාම නා හිමියන් ගේ ශතසංවත්සර ගුණ සැමරුම කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද (02) පැවැත්විණි.


lankadeepa.lk

රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්

2018 දෙසැම්බර් මස 02 ප.ව. 01:43

18     2754

රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන ’රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටින අයුරු ඡායාරූපවල දැක්වේ.


lankadeepa.lk

උරුමය යටකරගෙන කළුගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ නගී

2018 දෙසැම්බර් මස 02 පෙ.ව. 11:12

2     2861

මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජලය ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඓතිහාසික උරුමයන් රැසක් පවතින ලග්ගල පල්ලේගම නගරය , ඇතුළු ගම්මාන රැසක් මුළුමනින්ම යට වෙමින් පවතී.


lankadeepa.lk

ශ්‍රව්‍යාබාධිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලාන දිනාගෙන එති

2018 දෙසැම්බර් මස 02 පෙ.ව. 11:00

3     815

ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණියේය.


lankadeepa.lk

‘යුක්තියේ යාත්‍රාව‘ රිය පෙරහර කොළඹදී

2018 දෙසැම්බර් මස 01 ප.ව. 02:54

3     1131

මහින්ද රාජපක්ෂට අගමැති ධුරයට ආරාධනා කිරීම ජනතාවගේ විශ්වාසය කඩාදමා යුක්තිය පරාජය කිරීමට ගත් පියවරක් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (01) පැවැසීය.


lankadeepa.lk

මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි

2018 නොවැම්බර් මස 30 ප.ව. 12:50

8     3091

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.


lankadeepa.lk

මැතිවරණයක් ඉල්ලා කලාකරුවෝ පිරිසක් නිහඬ විරෝධතාවයක

2018 නොවැම්බර් මස 29 ප.ව. 08:47

24     3255

මහ මැතිවරණයකට ඉඩ දෙන ලෙස බල කරමින් නිදහස් කලා සන්ධානය සංවිධනය කළ නිහඬ විරෝධතාවයක් අද (29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.


lankadeepa.lk

ඩී. ඒ. රාජපක්ෂ ගුණ සැමරේ

2018 නොවැම්බර් මස 29 ප.ව. 06:50

7     939

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය අද( 29) සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.