(රොමේෂ් මධුෂංක)
යාපනය කොකුවිල් ප්‍රදේශයේ පොලොව යට කොටි ත්‍රස්තවාදීගේ ආයුධ ගබඩාවක් තිබූ බව කියන ස්ථානයෙක් කැනීමක් සිදුකිරීමට කෝපායි පොලීසිය විසින් පියවර ගත්තේය.
යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාල් සුන්දරමූර්ති බ්‍රින්දා මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපායි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය මත කොකුවිල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙලෙස ආයුධ සොයා කැනීම සිදුකරන ලදි.
මෙම ස්ථානයේදී යුද සමයේදී ප්‍රාදේශීය කොටි නායකයකුගේ ආයුද ගබඩාවක් තිබූ බවටත් අදාල ස්ථානයේ රහසිගත කොටි කඳවුරක් තිබී ඇති බවටත් පොලීසියට තොරතුරු ලැබීම මත මෙලෙස කැනීම සිදුකරන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ තැටියම ආයෙ දාලා බලන්න යන්නේ.
රට බේරාගැනීමේ අවසාන අවස්තාව එන්නඩ යන්නෙ ආපහු
ඡන්දයක් ළඟ... අහුවෙන්න එපා.
ඡන්දෙ ළඟයි නේද?
මැතිවරණයක් කිට්ටුයි නේද?
නොදකින්...!
ප්‍රෙද්ශය බාර සියලුම ආරක්ෂක බලධාරීන්ගේ වැඩ තහනම් කරන්න ඕනේ... මේ වගේ දෙයක්වත් නොදැන හිටියට, නොසොයා හිටියට දැන්නම් ප්‍රභාකරන් පණපිටින් ඉන්නවා කිව්වත් සුම්මන් ගොයියෝ... නාට්‍ය ලියන රචකයා මාරු නොකර ගොඩයෑමක් නෑ වගේ...
රට බේරගන්න අවසාන අවස්ථාව ආයෙමත් එයි වගේ...
එන්න රට බේරා ගන්න ඡන්දය දෙන්න