
(ඉන්දිකා රාමනායක සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.
ඝාතනයට ලක් වු තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක් බවත්, ඇගේ පෙම්වතාද එම පිඨයේම සිසුවෙක් බවද පොලිසිය පවසයි
සිද්ධියෙන් පැය තුනකට පමණ පසු ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන කොලොන්නාව වැල්ලම්පිටිය චිත්තම් පහුව පදිංචි තරුණයකු බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කරන පිහිය ද මේ වන විට සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි .
ඒ අනුව, සැකකරු කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ප්‍රශ්න කොට ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව පැවසේ.

ඡායාරූපය (බුද්ධික කුමාරසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොගැලපෙන පෙමක්. මේකට සරසවියට වත් ශිෂ්‍ය ප්‍රජාවටත් සංගම් වලටත් දේශපාලන පක්ෂ වලටවත් දොස් තියන්න එපා කවුරුවත්. මේක ඒ දෙන්නගෙ ප්‍රශ්නයක්
ඔහු කලා පීඨයේ නම් ජේවිපී කාරයෙකි
ප්‍රේමය කුමක්ද යැයි තේරුම් නොගත් පෙම්වතෙක්.
මෙව්වා මනුස්සයෝ කරන දේවල් නෙවෙයි.
කලාව විකලා වෙලා. ඊර්ෂ්‍යාව මත ඇතිවූ අර්බුදයක්.. නොගැලපෙන අය සමග සම්බන්ධතා ඇතිකර ගැනීම අඥාන කමක් කියල කාන්තාවන්ට තේරුම්ගන්න බැරිද?
මව් කිරෙනුයි තාත්තගෙ දහඩියෙනුයි මෙපමණ කාලයක් හැදුණු දරුවෙක් මේ විදිහට මරා දාන්න ඇය වෙනුවෙන් තඹේක දෙයක් කැප නොකළ දෙපා සතෙකුට කිසිම අයිතියක් නෑ. ගෑණු දරුවනුත් දැනගන්න ඕන එකපාරටම කොහෙවත් නැති නරුමයෙකුට ජීව්තේම පූජා නොකර පරිස්සම් වෙන්න. ඔහුට නිසි දඬුවම් ලැබේවි කර්මය විසින්. නඩු දැම්මම නම් අවුරුදු 20 ක් තිහක් යයි තීරණයක් දෙන්න.
හොඳ වෙලාවට කොල්ලව හඳුනා ගත්තේ. නැත්නම් ඒකත් රාජපක්ෂලාගේ ගොඩටම දානවා
මේ මොන අපරාධයක්ද,? පව් දෙමව්පියෝ.
ප්‍රේමය සහ වෙෙරය එකම කාසියේ දෙපැත්තක් වගේ. මේ විත්තිකරුවා වෙෙද්ය වරයෙක් නොවුන එක මනුස්ස සංහතියේ වාසනාවක්.
ගං කබරයෝ යුනිවර්සිටි ගියාම ඔහොම තමයි.
අපේ රටේ විතරද මන්ද ප්‍රේමය බිඳ වැටුනම පෙම්වතා යෙහෙළිය මරල දාන්නෙ. අකමැති නම් මොකට තව ඉන්නද නොගැලපෙන නිසානෙ දබර වෙන්නෙ ඊර්ෂ්යාව, සැකය මුල් වෙලා ඇති
ජිවිතයක් විනාස කරන්න තරම් හිතක් ඇති නරුමයෙක්.
තරුණ සිත් වල ඊර්ශාව වෛරය ක්‍රෝධය ඇතිකළ එවුන් ගැන කතා කරන්න එපාද?
මිනීමරුවා කෙසේවත් වයිද්‍ය වෘත්තීය සදහා සුදුස්සෙක් නොවෙයි .ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න ඕන
මොන ප්‍රශ්නයක් වුනත් මෙහෙම කරනවද ??? පෙම්වතා කියන එකා මානසික පිස්සෙක්. අපේ එවුන් තවමත් අධි මාත්‍රයෙන් ගෝත්‍රික දූපත් මානසිකත්වයෙන් පෙලෙන එවුන් බං. කිසිකෙනෙකුට උඩ ගෙඩි දෙන්න එපා මේ වගේ දේ කරන්න. කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා දෙමව්පියෝ හදන්නේ මේකටද ආදරෙන්. සසරේ ගෑනියෙක් නැතිව විඳව විඳව ඉන්න වෙයි එම සුනකයාට. ජෙප්පෙක් නොවෙන්න බැරිකමකුත් නෑ.සාපේක්ෂව බහුතරය කොහොමත් default කුහක හැත්ත.
ඝාතකයගේ ෆොටෝ එකයි දාන්න ඕන.
පොත පතින් අධ්‍යාපනය ලබපු ගොන් පකෙක්
අනේ මෙහෙමත් තාරුණ්‍ය.
එකවුන්ට් එක කාගෙ පක්ශෙටද යන විත්තිය දන්න නිසාම සෙනවිරත්න කලින්ම වැට පැනල. සියුමැලි හදවත් සරසවිය ඇතුලෙදි මරුසිරාලගෙ තත්වෙට වැටෙන්න සරසවිභූමිය තුල ඇති අදෘශමාන හස්තිය ගැනයි විපරම් කරන්න ඕනෙ.
ඉගෙන ගන්නෙ නැති මුන්ට "මෝල් කලන්තෙ" ඒකයි....
ප්‍රේමය මරණයෙන් කෙලවරවීම අභාග්‍යයකි.
රට හදන්න පාරට ආපු තරුණ ජව.
ප්‍රේමය තියා ජිවිතයවත් කුමක්දැයි කියලා නොතේරෙන අමු ගොන් තාරුණ්‍ය.
ඉගෙනගන්න ගියානම් ඉගෙනගන්නවා මිසක් මොන එහෙකටද පෙම් කරන්න ගියේ ?ජනතාවගේ බදු මුදල් වලින් උගන්නලා උගන්නලා අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා අන්තිමේ විශ්ව විද්‍යාලයේ යැවුවා .පවු අහිංසක දෙමවුපියෝ .සහෝදර සහෝදරියෝ
පිහියකුත් අරන් ඇවිත් කියන්නේ මරන්න ලෑස්ති වෙලාම ඇවිත් . මුන් එක්ක ද දීග කන්නේ..
පවු අහිංසක සිසුවා .දැන් කාලේ කාන්තාවන් කොහොමත් ඕනෑවට වැඩියි .අනෙක් සියලුම සිසුවියන් ජීවිතයට පාඩමක් මෙයින් උගත යුතුය
ප්‍රේමය සහ වෙෙරය කාසියක දෙපැත්තක් වගේ.
රජයේ සරසවි ප්‍රයිවට් කරන්න මේ අය ජනතාවට බරක්.
ෂරියා නීතිය.
ආගම දේශනා කරන අය එය සිදු කරන්නේ නැතිව ද්වේශ සහගත කරුණු කියමින් දේශපාලනය කිරීම මෙයට හේතුවය. මුළු බෞද්ධ සමාජ පද්ධතියම විනාශ වෙමින් පවතී
බොහොම කනගාටුදායක පුවතක් .ඔහු නියම ආදරවන්තයෙකු නොව ඝාතකයෙකි .ආදරය නොහඳුනන උන්මත්තකයෙකි .ඔහුටද මරණ දඬුවම දිය යුතුමය
විශ්ව විද්‍යාලේ කළා පීටයේ සිසුවන් විතරක් නෙමෙයි විද්‍යා පීඨයේ උපාධිය සමර්ථ වෙලා දොස්තර වෙලත් මිනී මරපු සාහසිකයෝ හිටිය බව ලංකාවේ අපි නොදන්නේ ඇයි?
බියකරු සසර, තමන්ගේ සතුරා පෙම්වතා, පෙම්වතී ලෙස පැමිණිය හැක. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. නොපමාව කුසල්ම රැස්කරන්න...
මේවාගේ තිරිසනෙක් සමග ඉදිරි ජීවිතය ගතකිරීමට වඩා මරණය තෝරාගැනීමට තරම් ශක්ති වන්ත වූ ඇයට සමාජයේ ගෞරවය ලැබිය යුතුයි. එසේම එම පාපකර්මය විඳවමින් ජීවිතය ගතකිරීමට යන පව්කාරයාට අනුකම්පා කරමු...
දෙමාපියවරුනි, අධ්‍යාපනය යනු පොතපතේ දැනුම හෝ විභාග සමත්වීම යනු බුද්ධිය මැනබැලීමක් නොවන බව දැන්වත් වටහාගන්න. දරුවන්ට ගහකොළ, සතාසිවුපාවා, සොබාදහම ක්‍රීඩාවන්, විනෝදාංශ විදීමට ඉඩ දෙන්න. දැනටමත් අප බොහෝ පමාවී ඇත.
කොල්ලා කෙල්ලට බොක්කෙන්ම ලව් කරන්ඩ ඇති .කෙල්ලගේ මොකක් හරි දේකට කොල්ලට ඉවසන්ඩ බැරිම තැන පිහියෙන් අනින්ඩ ඇති .