කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පුජෝත්සවයේ තෙවැනි වීථී පෙරහැර අද (05) වීදි සංචාරය කළේය.
දායක සභාවේ සභාපති සමන් වීරසිංහ මහතා විසින් කැළණියේ කංඩුල හස්ති රාජයා මත ඉදිවූ රංසිවිගෙය මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු. විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්, බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා ඇතුළු පිරිසක් ඡායාරූපය වෙති.
(ඡායාරූපය - ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd