(රොමේෂ් මධුෂංඛ)
2023 වසර වෙනුවෙන් උතුරේ වැසියන් තෛපොංගල් දින සැමරුම සඳහා අද උදෑසන සිට සූදානම්වන අයුරු ලංකාදිප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
හෙට දිනයෙන් උදාවන තෛපොංගල් සැමරුම සඳහා උතුරේ වැසියන් නගරයට පැමිණ අලුතෙන් හට්ටි මුට්ටි බඩු බාහිර ආදිය මිලදී ගන්නා ලදී.
තෛපොංගල් දිනය දා උදෑසනම උක්ගස්වලින් වට වූ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූරිය දෙවියන් හට පූජා කරනු ලබයි.
එමගින් උතුරේ වැසියන් බලාපොරොත්තු වන්නේ මේ වසරේද කෙත්වතු සරුසාර වී සියලු දුක් කරදර දුරු වේවා යන සිතුවිල්ල ඇතිව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd