
(ශාන්ත රත්නායක)
පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ
විරෝධතාවය හේතුවෙන් ලෝටස් පාරේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇත





(ශාන්ත රත්නායක)
පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ
විරෝධතාවය හේතුවෙන් ලෝටස් පාරේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇත




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනෙවිත් තිබෙන සේනාංක ලින්ම පැහැදිළි වෙනව මෙ රජය උද්න වලට කොපමන බයද කියා. එහෙත්, මෙ දුර්දාන්ත රජය එලවන තෙක් රට පුරම උද්ගොශන පවත්වමු.
මෙහි ඉන්න වෛද්‍යවරු ඇතුලු බහුතරයක් ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් වැටුප් ගන්නේ හොරට. මෙවැනි අයට බදු වලට අමතරව දුටු තැනත් ගහන්න ඕනි. රාජකාරී වේලාවෙදී පුද්ගලික සේවය. ඒවයෙන් ලක්ෂ ගනන් උපයල බදු නොගෙවා ඉන්න පිරිසක්. ආදායමේ හැටියට මේ බද්ද ඉතාමත් සුලුයි. ඕනෑම ආයතනයක අඩු වැටුප් ගන්න අය තමා මැරීගෙන වැඩ කරන්නේ. එයාලගෙ වැටුප මෙයලගෙන් කැපෙන බද්දටත් වඩා අඩුයි
යහපාලනයදි මඩ වතුර පහර කාපු අය මෙහෙ ඉඳගෙන අපිට කුණු වතුර ගහන්න එනවා පොරවල් වෙලා. ලැජ්ජයි ඔය නිල ඇඳුමටත්.
රටක පුරවැසියන් වශයෙන් සෑම කෙනෙක්ම බදු ගෙවිය යුතුය. පුමානය පිලිබදව පුශ්ණ තිායන්න පුලුවන් නමුත් බදු ගෙවිය යුතුමය. මෙපමන කාලයක් වෙයාපාරිකයො බදු ගෙවනව.රජයේ සේවකයොත් යමි පුමානයකට බදු ගෙවල තියනව. උපයනවිට බද්ද රජයේ සෑම කෙනෙක්ටටම ගෙවන්න කියල නීති දාපුවම ගෙවන්න බැහැ කියල උදගෝශන කරනව නමි ඒක සමිපුර්නයෙන්ම වැරදියි. බොහෝ රටවල කමිකරැවන්ද මෙි බද්ද ගෙවනව. හැබැයි ඒ රටවල ඔවුන්ට ලැබෙන වරප්‍රසාද බොහොමයි. මෙි දෙකම කලමනාකරනය කිරිම රජයේ යුතුකමයි.
අන්න අපිට හම්බකරල කන්න දෙන මහත්තුරු තුවක්කු තියාගෙන හිටගෙන ඉන්නවා
මේකට කියන්නේ බදු අයකිීරීම නොවෙයි. තනිකරම සූරා කෑමක්. බදු අයකරගැනීම පිලිබද සාධාරනත්වයේ මූල ධර්මයට පයින් ගසමින් හිතුවක්කාරීලෙස ක්‍රියාත්මකකල බදු අයකිරීමක්. පාර්ලිමේන්තුවෙ පොහොට්ටුවේ මන්ත්‍රීවරු නව බදු පනතට පක්ෂව ඡන්දය දුන්බව මතකතබාගෙන ඡන්දයකදී නිසි පිලිතුරු දීමට ඉන්නබවත් මතකතබා ගන්නඑක හොදයි.
මේ ගොල්ලො තමයි නියම හොරු.
රනිල් ලෝකෙන් හිඟා කනව රටේ ප්‍රශ්න විසඳන්න. මේගොල්ලො කිසිම බාද්දක් ගෙවන්න කැමති නෑ. අනේ කාලේ වනේ වාසේ.