
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව 69 ලක්‍ෂයක අස්සන් ලබාගත් මහජන පෙත්සම එම සංගම්වල නියෝජිතයෝ අද (9) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ.
රට පුරා විවිධ ප්‍රදේශවලදී ලබාගත් අස්සන් සහිත විශාල ලේඛණයක් එහිදී මහජන උපයෝගිතා කොමිසමට භාරකළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ සල්ලිත් නැති වෙලාවේ, කඩදාසිවලට ගිය සල්ලි...
ජවිපෙයි, යුඇන්පියයි සාම්පුර් නවත්තලා විදුලි අර්බුදයට පාර කපන කොට කොහෙද හිටියේ? එසේම, මේ අංකයේ තේරුම (69 ලක්ෂය) සියල්ල GR මහතා පිට පැටවීමද?
විදුලි බල මණ්ඩලය ලාභයක් ලබනවා කියලා පැහැදිලියි. මොකද පාඩුවක් තිබේනම් බෝනස් ගෙවන්න බැහැනේ. ඒ නිසා විදුලි බිල් වැඩිකිරීම වහාම නතර කරන්න ඕන. ඉන්ධන මිලත් වැඩිකිරීමට ඉඩක් නොදිය යුතුය
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකන් රටට කිසිම සෙතක් නැහැ.
සම්පූර්ණ විදුලි බලාගාරය තිබුනත් ඒකට දමන ගල් අඟුරු නැති නිසා ඒක දුවන්න බැහැ
මෙයාලා දේශපාලන අරගල කරලා ගොඩ යන්න තිබුණු එකත් නැති කරලා දැන් විදුලි බිලක් ගැන කතා කරනවා. රට පහලට ඇද දැම්මේ බල තණ්හාවෙන් කරපු අරගලය කියන ආත්මාර්තකාමි වැඩේ නිසා. කරපු පව් වලට වන්දි ගෙවන්න වෙයි. මෙ වගේ ගොන් පාට් වලට 69 ගාව ගන්න එපා. අරගලයේ හිටයේ පාක්ෂික වහලුන් කියලා දන්නවා.
මොකද පෙත්සම ඔලුව උඩ තියාගෙන යන්නේ?