
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (10) දිවා විවේක කාලයේදී විරෝධතාවක් පැවැත්වීය.
‘අසාධාරණ ලෙස ජනතාවට බර පටවන වැඩිකළ විදුලි බිල වහා හකුලා ගනිව්’ යන පාඨය යටතේ එම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ OT අඩු කරන්න
ලී කැබිනට්ටුවකින් නිශ්චිත තීරණයක් .!!!