
දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ.
නව වසරේ ප්‍රථම පොහොය වන මෙදින බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.
බුදුරජාණන් වහනසේ මහියංගනයට වැඩම කර යකුත් පලවාහැරීම සහ සුමන සමන් දෙවිඳුන්ට කේශධාතු පිළිගැන්වීමද සිදුවිය.
එහිදී නව වසරේ ප්‍රථම පොහොය දිනය වැඳ පුදා ගැනීමට කැළණිය රජ මහා විහාරයට විශාල පිරිසක් සහභාගි වූ අයුරු
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd