තුර්කියේ විපතට පත් ජනතාවට සෙත්පතා... තුර්කියට හා සිරියාවට ඉකුත් සඳුදා (6) සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද (9) සවස පැවැත්විණ. 09 February 2023
කඳුළෙන් සිතුවම් කරන කාව්‍යා අන්ජලී විවිධ බාධක, අභියෝග හමුවේ හුබස් බැඳ ඇති කුඩා පැල්පතක විදුලි පහසුකම් නොමැතිව පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඉතා අලංකාර ලෙස චිත්‍ර අඳින දක්ෂ දියණියක් පොළොන්නරුවල වැලිකන්ද කාලිංගවිල ගම්මානයෙන් අපට හමුවිය. 08 February 2023
ඇමැති රොෂාන් - අර්ජුන රණතුංග ආදර්ශයක් දෙති මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් අමාත්‍යාංශ නිල රථ භාවිතා නොකොට දුම්රියෙන් මහනුවරට පැමිනීම විශේෂ සිදුවීමක් විය. 08 February 2023
කොටුවට යුද හමුදාව කැඳවයි වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත. 08 February 2023
කොළඹ මාර්ග කිහිපයක් වහයි ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. 08 February 2023
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි 08 February 2023
හිඟ මුදල් ඉල්ලා පුනර්ජනනීය බලශක්ති බලාගාරවල බිලියන 45 හිඟ මුදල් වහ ගෙවන ලෙස ඉල්ලා දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07)බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට පැවැත් පැවැත්විය. 07 February 2023
නවම් පෙරහර විදි සංචාරය අරඹයි කොළඹ ,හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවන හා අවසන් දිනය වූ අද විදී සංචාරය කිරිම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විණි 06 February 2023
දරු දෙදෙනා මැරුවේ මවගෙන් පළිගන්නද? පියෙකු අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව අම්බලමකදී තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන සිටියදී සොයාගත් බව අරණායක පොලිසිය කියයි. 06 February 2023
ජනපති - හිටපු ජනපති පෙරහරට එති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය. 05 February 2023
කතා පොජ්ජ අඹු පොජ්ජගෙ මනාපෙට හැත්තෑ පස්වන ජාතික නිදහස් උළෙල සඳහා වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී වී සිටියේය. ශ්‍රී ලාංකික ජන කණ්ඩායමක නායකයකු වන වන්නියලැත්තන්ටද ජාතික නිදහස් දින උත්සවය සඳහා විශේෂ ආරාධනයක් කර තිබිණි. 05 February 2023
නිදහස් උළෙල ඇරැඹෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි. නිදහස් සමරුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. 04 February 2023
75 වැනි නිදහස් උළෙල චාම්ව ඉතා අභිමානවත්ව අද ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ. 04 February 2023
ත්‍රිරෝදයේ රියැදුරා බොනට්ටුවේ අමුණා රැගෙන ගිහින් මෝටර් රථයකින් පැමිණ හෝමාගම හබරකඩ මංසන්ධියේ කසල බෑගයක් දමා යාමට සැසෙද්දී ඊට එරෙහි වූ ත්‍රී රෝද රථ රියැදුන් කිප දෙනකු හප්පා එක් රියැදුරකු මෝටර් රථයේ බොනට්ටුව මත වැටුණු පසු ඔහුත් රැගෙන කීලෝ මීරයක් දුර රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 03 February 2023
කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. 03 February 2023
වැඩ බාර ගන්න පෙර දළදා මාලිගාවට පැමිණ ශ්‍රී ලංකා තනාපති සේවයේ අභිනවයෙන් වැඩ බාර ගැනීමට නියමිත විදෙස් රටවල් 17 ක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පිරිසක් අද සවස ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්හ. 02 February 2023
සුළං විදුලි කුළුණේ කොටසක් දොඹකරය මතට කඩාවැටෙයි මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩාවැටීමෙන් රියදුරු සුලු තුවාල ලබා බේරී ඇතැයි වාර්ථාවෙයි. 02 February 2023
හොක්කට අත දමා කොක්ක ගලවයි කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කළේය. 01 February 2023
කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක් ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කළේය. 01 February 2023
පුංචි ඇඟළුම්හල ගින්නට බිලි මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපලවලට දැඩිලෙස හානි සිදු වී ඇති බව මොරටු මහනගරසභා ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර ප්‍රධාන නිලධාරි දුල්සිරි කුමාර මහතා පැවසීය. 31 January 2023
මුදලිගේ මුදාහරියි රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්වත්විද්යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය. 31 January 2023
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි. 30 January 2023
බදුවලට එරෙහිව වරාය දොරටුව වහයි රජයේ නව බදුවලට එරෙහිව වරාය සොවකයෝ අදත් වරාය ප්‍රධාන පිවිසුම අදලදී විරෝධතාවක නිතර වූහ. 30 January 2023
එක්ස්ප්‍රස් පර්ල් යන්නම යයි කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙනයාමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. 30 January 2023
උසස් පෙළ දරුවන්ට වින කරනවාට පන්දම් විරෝධයක් අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල විදුලිය කප්පාදුකිරීමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ 12, ගුණසිංහ පිළිරුව අසල දී අද පස්වරුවේ පැවැත්විණි 29 January 2023
කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද පැවැත්විණ. 29 January 2023
නිදහසේ පෙරහුරුව 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. 29 January 2023
හම්බන්තොට රෝහලට අසාධ්‍යයි වෛද්‍යවරු 38 රෝහල හැර යති හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 26 January 2023
ජාතික ජනබලවේගය අනුරපුර සමාරම්භක උළෙල හිස් ගොඩක් වෙයි ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල අද (25) අනුරාධපුර කඩ 50 ප්‍රෙද්ශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 25 January 2023
යුරෝපයේ දේවගැති දළදා සමිදු වැඳ පුදා ගනී යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය . 25 January 2023
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025