කෝච්චිපාර ගලවන්න පෙර තිසරණයේ ආශිර්වාද පතා
මහව - ඕමන්ත දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද මැදවච්චියේදි ආරම්භ කෙරිණි.