lankadeepa.lk

තවත් අඳුන් දිවියෙක් වාහනයකට බිලි

2021 පෙබරවාරි මස 24 පෙ.ව. 11:16

2     3241

මිය ගිය අඳුන් දිවියෙකුගේ සිරුරක් හැටන් කොටගල මේෆිල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ කොටසේ තිබි අද (24) දින හමු වූ බව දිඹුල පොලිසිය පවසයි.


lankadeepa.lk

අගමැති මහින්ද පාකිස්තාන අගමැති ඇතුළු දූතපිරිස පිළිගනී

2021 පෙබරවාරි මස 23 ප.ව. 07:46

1     5394

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනූ ලැබීය.


lankadeepa.lk

තුවාල වූ බටු කැස්බෑවාට ප්‍රතිකාර කර මුහුදට මුදා හරී

2021 පෙබරවාරි මස 23 ප.ව. 02:29

3     2774

හිසට එල්ලවු බරපතල පහරක් හේතුවෙන් තුවාල ලබා සිටි බටු කැස්බෑවකුට ප්‍රතිකාර කර නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවි නිලධාරීහු කියති.


lankadeepa.lk

ලාහුගල වනයේ අක්කර 15ක් වනසා ගංජා වගාකරලා

2021 පෙබරවාරි මස 23 ප.ව. 01:36

2     1457

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල වනෝද්‍යානයේ අක්කර 15ක භූමිය ස්වාභාවික වනය විනාශ කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් අද(23) සොයාගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්විය.


lankadeepa.lk

ඇකිරිය උඩඇළ විහාර මැදුර විනාශ මුඛයේ

2021 පෙබරවාරි මස 22 ප.ව. 03:00

6     2765

ලුණූගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞරාණීක වටිනාකමකින් යුත් ඇකිරිය උඩ ඇළ විහාර මන්දිරයේ ගොඩනැගිල්ල හා එහි ඇති ඉපැරණි බිතු සිතුවම් විනාශ වෙමින් පවතී.


lankadeepa.lk

බලපත් නැති ලී මෝලක්

2021 පෙබරවාරි මස 22 ප.ව. 01:54

2     1927

කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලාන්තරයක් තිස්සේ ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


lankadeepa.lk

කැඩුණූ අමුණ ගොවියෝම හදති

2021 පෙබරවාරි මස 22 ප.ව. 12:13

5     1845

බිබිල කොටගම හාල්පානුවෙළ වෙල්යායට ජලය ගන්නා කැන්දෙන අමුණ කැඩී මාස කිහිපයක් ගත වෙද්දීත් එය රජයෙන් ප්‍රතිසංස්කරණය නොකළ නිසා ගොවින් එක්ව තාවකාලිකව ඉදිකිරිම් සිදු කර තිබේ.


lankadeepa.lk

පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත දීම අස්ගිරියෙන් ඇරඹෙයි

2021 පෙබරවාරි මස 21 ප.ව. 06:02

8     2338

අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ එම පාර්ශවයේ භික්ෂූන් වහන්සේ පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම මහනුවර ජාතික රෝහලේදී සිදු කෙරුණි.


lankadeepa.lk

සෝමාවතීයට පිවිසෙන මාර්ගය බිම්ගල් අතුරා සකස් කරයි

2021 පෙබරවාරි මස 21 ප.ව. 02:08

3     3724

පොලොන්නරුව ඓතිහාසික සෝමාවතීය පුදබිම වෙත පිවිසෙන අභ්‍යන්තර රවුම් මාර්ගය රුපියල් දස ලක්‍ෂ 15ක පමණ වියදමින් බිම්ගල් අතුරා සකස්කර වන්දනා මාන සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා විවර කරදීමේ උතුම් පිංකමක් අද (21) සිදුකෙරිණි.


lankadeepa.lk

වි.ජ.මූ. ලොකුබණ්ඩාර ගුණ සැමරුමෙන්...

2021 පෙබරවාරි මස 20 ප.ව. 07:06

1     4053

හිටපු දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම කථානායකවරයකු ද වූ දිවංගත වි.ජ.මූ. ලොකුබණ්ඩාර මහතා වෙනුවෙන් පැවති ගුණානුස්මරණ පින්කමක් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි.


lankadeepa.lk

බොරළු කැපීමේ ජාවාරමක් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලයි

2021 පෙබරවාරි මස 19 පෙ.ව. 08:18

11     3858

දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිත යකට මායිම්ව පෞද්ගලික අයකුට අයිති බව කියන මහා කන්දක පවත්වාගෙන යන බොරළු කැපීමේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සිදුව ඇති පරිසර විනාශයට සහ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියෝ ඉල්ලා සිටිති.


lankadeepa.lk

ගුවන් හමුදාවට තවත් ඩ්‍රෝන යානා දෙකක්

2021 පෙබරවාරි මස 18 ප.ව. 05:14

4     4395

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවන් හිදි ගුවනින් නිරීක්ෂණ කිරිමට යොදා ගත හැකි ඩ්‍රෝන යානා 2ක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත නිළ වශයෙන් බාරදිම අද (18) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ දී සිදුවිය.


lankadeepa.lk

ශිෂ්‍යත්ව විභාගයට සිටි සිසුන්ගේ මව්පියෝ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ

2021 පෙබරවාරි මස 17 ප.ව. 03:49

4     2222

ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද( 17) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.


lankadeepa.lk

නගර සභා සේවකයන්ට - බන්ධනාගාර නිලධාරීන්ට එන්නත දෙයි

2021 පෙබරවාරි මස 16 ප.ව. 02:34

0     1231

සාමාන්‍ය ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ මහනගර සභාවේ සේවකයන්ට අද(16) පෙරවරුවේ කොළඹ කැම්බල් පිටියේදී සහ බන්ධනාගාර නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේදී සෞඛ්‍ය අංශ විසින් එන්නත ලබාදෙන ලදී.


lankadeepa.lk

ඉණවටක් ගිලෙමින් අවසන් ගමන් යයි

2021 පෙබරවාරි මස 15 ප.ව. 06:03

9     4949

බදුලු ඔයේ අහස්මංකඩ තොටුපල හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීමෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන 11 කණුව ගම්මානයේ දී මියගිය මාතාවකගේ සිරුර අද (15) පස්වරුවේ ගම්වැසියෝ බදුලු ඔයේ කරවටක් ගිලෙමින් ඔයෙන් ඒගොඩ පිහිටි පොදු සුසාන භූමිය වෙත රැගෙන යන අයුරු දක්නට ලැබේ.


lankadeepa.lk

කොරෝනා එන්නත ජනතාවට ලබාදීම බස්නාහිරින් අරඹයි

2021 පෙබරවාරි මස 15 ප.ව. 03:18

2     3453

කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට ලබාදීම අද(15) ආරම්භ කෙරිණි.


lankadeepa.lk

සංවර්ධන නිලධාරිනියෝත් ප්‍රසූත නිවාඩු ඉල්ලති

2021 පෙබරවාරි මස 15 ප.ව. 02:29

4     2051

සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ සේවය කඩිනමින් ස්ථීර කරන්නැයිද, රජයේ සේවිකාවන් සඳහා අනුමත ප්‍රසූත නිවාඩුව සංවර්ධන නිලධාරිනියන්ටත් ලබා දෙන්නයි ද ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ විරෝධතා පාගමනක් කොළඹ දී අද (15) පැවැත්විණි.


lankadeepa.lk

තවත් කඳුකර කොටියෙක් මන්දකට හසුවෙයි

2021 පෙබරවාරි මස 15 පෙ.ව. 11:32

1     3442

කඳුකර කොටියකු අද (15) මන්දකට හසු වී ඇති බවත්, කොටියා මන්දෙන් මුදා බේරා ගැනීමට කටයුතු කරන ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දුන් බවත් බගවන්තලාව පොලිසිය පවසයි.


lankadeepa.lk

ජයලාල් රෝහන දැයෙන් සමුගනී

2021 පෙබරවාරි මස 14 ප.ව. 08:59

5     7258

ප්‍රවීණ නාට්‍යවේදි ආචාර්ය ජයලාල් රෝහන මහතා අද (14) පස්වරුවේ සිය ජීවන රඟ මඩලෙන් බැස ගියේය.


lankadeepa.lk

එජා සාම සාධක රාජකාරියට යන යුද හමුදා සෙබලුන් පුහුණු අභ්‍යාස අරඹයි

2021 පෙබරවාරි මස 14 පෙ.ව. 11:56

2     3237

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරිය සඳහා යාමට නියමිත යුද හමුදා සෙබලුන් හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස තෙවන වරටත් දින 5 ක් පුරා යාපනයේ සිට මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීමට සංවිධානය කර ඇත.


lankadeepa.lk

අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක්

2021 පෙබරවාරි මස 13 ප.ව. 04:11

20     9895

ශ්‍රී ලංකාවේ පරිසර නීතිය මගින් ආරක්ෂා කරන ලද තලංගම අවරිහේන තෙත්භූමිය හරහා කුළුණු මත අධිවේගී මාර්ගයක් ඉදිකර වනසා දැමීමට ගෙන ඇති පියවරට විරෝධය දැක්වීම සඳහා එම වෙල්යායේ කුඹුරු ගොවිතැනෙහි නියුතු ගොවීහුද, ප්‍රදේශවාසීහුද, පරිසරයට ආදරය කරන විදේශිකයින් පිරිසක්ද එම වැව ආසන්නයේ අද (13) විරෝධතාවයක නිරත වූහ.


lankadeepa.lk

දුර්ලභ කලු රාජාලියෙක්

2021 පෙබරවාරි මස 13 ප.ව. 01:04

11     9352

උඩ රට දිය ඇළි ආශ්‍රිතව කිසිවකුටවත් ලංවීමට නොහැකි ගල් කුළු මුදුන් වාසභවන කරගෙන ඉතා රහසේ සැඟවී සිටින දුර්ලභ ගනයේ කලු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී පිටිගල බොරලුහේන ප්‍රදේශයේ අද (13) සොයාගත් බව හික්කඩුව වන ජීවී කාර්යාලය කියයි.


lankadeepa.lk

නිරෝධායන නීති අනුව හිමිවරු 60 ක් සිරිපා කරුණා කරති

2021 පෙබරවාරි මස 12 ප.ව. 02:46

0     2054

නිරෝධායන උපදෙස් වලට අනුකූලව නිසි අවසර පත්‍රයක් ඇතිව පැමිණි අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නමක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කළ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ පැවසූහ.


lankadeepa.lk

’’රජ වාස’’ වෙළඳ සංකීර්ණ ජනපති අතින් විවෘත කරයි

2021 පෙබරවාරි මස 11 ප.ව. 04:55

18     8252

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අලෙවි ආයතන සියල්ල එකම වහලක් යටතේ ස්ථාපිත කෙරෙන දැවැන්ත අලෙවි ප්‍රවර්ධන වෙළඳ සංකීර්ණය ’’රජ වාස’’ විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදුකෙරිණි.


lankadeepa.lk

රුපියල් 1000ක දෛනික වැටුප ලැබීමේ සතුට සමරති

2021 පෙබරවාරි මස 09 ප.ව. 04:44

6     5656

රජය මගින් වතු කම්කරුවන්ට දෛනික මූලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක් වශයෙනුත් ලබාදීම නිමිත්තෙන් වතු කම්කරුවෝ අද(09) තේ වතුවල ප්‍රජාවන් සමඟ ජය සැමරූහ.


lankadeepa.lk

උසස්පෙළ කඩයිම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

2021 පෙබරවාරි මස 08 ප.ව. 06:29

8     6043

වර්ෂ 2019දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් කිරීමේදී උසස්පෙළ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද(08) අගමැති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතාවක යෙදුණහ.


lankadeepa.lk

කොරෝනාවෙන් රට බේරාගන්න දිවුලපිටියේ ගම්මඩුවක්

2021 පෙබරවාරි මස 07 ප.ව. 01:34

13     2761

කොරෝනා වසංගතයෙන් ගමත් රටත් බේරා දෙන ලෙසට ඉල්ලමින් දේව කන්නලව්වක් පවත්වා සෙත් පැතීමේ ගම්මඩු ශාන්ති කර්මයක් ඊයේ රැය පහන්වනතුරු දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.


lankadeepa.lk

දිය - ගොඩ දෙකම එක නාවිකයෝ

2021 පෙබරවාරි මස 04 ප.ව. 08:19

5     6474

ජාතික නිදහස් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිය ගොඩ තරණ කිරීමේ සමත්කම් ප්‍රදර්ශනය කිරීමේ විශේෂ මෙහෙයුමක් කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේදී අද (04) සවස පැවැත්විණි.


lankadeepa.lk

එජාප නිදහස් උත්සවය සිරිකොතදී

2021 පෙබරවාරි මස 04 ප.ව. 03:39

6     2857

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 73 වන නිදහස් දින උත්සවය පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී අද(04) පැවැත්විණි.


lankadeepa.lk

හසලක ගාමිණී විරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර

2021 පෙබරවාරි මස 04 ප.ව. 01:57

1     3017

රට වෙනුවෙන් දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න විරුවාගේ පිළිරුවට අද (04) හසලක නගරයේදී මිණිපේ ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීහු පුෂ්පෝපහාර දැක්වූහ.