ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, මාර්ග ආරක්ෂාව වැඩසටහන තවදුරටත් පුළුල් කරයි
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැලකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ යාම හේතුවෙන් ලංකාවේ මාර්ග ආරක්ෂාව, විශාල අවධානයක් යොමු කළ යුතු ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇත.