
ඉරානය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ජපානය යැයි කියන වීඩියෝ දසුන් පෙළක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.
ඉරානයෙය් සිටින්නේ කුහක සහ නපුරු මිනිසුන් බවත්, ඔවුන් සාමයට උනන්දුවක් නොදක්වන බවත් ඉරානය සමග තව දුරටත් සාමකතා පැවැත්වීමෙන් පලක් නොමැති බවත් 75 හැවිරිදි පට්රම්ප් පැහැදිලි කරන්නේ ඔහු තුර්කියේ අන්කාරා නුවර නේටෝ සමුළුවට සහභාගී වී සිටිද්දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
‘ජපන් ඉස්ලාමීය ජනරජයෙන් කලාපීය රටවල අපේ ඉලක්කවලට මිසයිල 111 ක් එල්ල වුණා. ඒක කිසිසේත් අනුමත කරන්න බැහැ’ යැයි ට්‍රම්ප් පවසන්නේ, ඉරානය සහ ජපානය පටලවා ගනිමිනි. මෙම සිදුවීමට අදාළ වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ‘ලෝක බලවතාටත් වරදිනවා’ යැයි පවසමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd