චීනයේ ’ඩෙල්ටා’ පැතිරෙනවා
නැගෙනහිර චීනයේ නැංජින් නගරයේ ගුවන්තොටුපොළ මගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරද්දී, ’කොවිඩ් 19 ඩෙල්ටා’ විකෘතිය ආසාදනය වූ පුද්ගලයන් හමුවීමත් සමඟ, නැංජින් නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කර, නගරයේ සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.