බ්‍රිතාන්‍ය අගමැතිනියගේ සහාය යුක්රේනයට
රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට පවුම් බිලියන 2.3 ක මුදලක් ලබා දීමට නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සූදානම් වෙයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය නිව්යෝක් නුවර පැවැත්වෙයි. දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල කටයුතු නිමා වූ සැණින්, අග්‍රාමාත්‍යවරිය නිව්යෝක් බලා පිටත්ව ගොස් සිටී.