
ගෙවී ගිය 2022 වසරේ විදේශික සංක්‍රමණිකයන් 4,37,000 කට ස්ථිර පදිංචිය ලබා දීමට කැනඩා රජය පියවර ගෙන තිබේ. කැනඩා ඉතිහාසයේ එක් වසරක් තුළ වැඩිම පිරිසකට ස්ථිර පදිංචිය ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
කැනඩාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට, සංක්‍රමණික සේවකයන්ගේ සහාය ලබා ගැනීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කළේ 2015 වසරේදීය. මෙම සංක්‍රමණික සේවකයන් බොහෝ දෙනකු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවල නියැලෙන බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
418
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2188
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශිකයෝ ලක්ෂ 4 කට කැනඩාවේ ස්ථිර පදිංචිය