පාකිස්තාන හමුදාපතිගෙන් තවත් ආයාචනයක් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මූල්‍ය සහාය ලබා දෙන්නැයි පාකිස්තාන හමුදාපති ජනරාල් කමර් බජ්වා, සෞදියෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ආයාචනා කර තිබේ. 07 August 2022
ඉන්දියාවේ නව උප ජනපති ජංග්දීප් ධංකාර් ඉන්දියාවේ උප ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසුම ඊයේ (6) පැවැත්වුණු අතර උප ජනාධිපති ධුරය හිමිවූයේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ අපේක්ෂක ජංග්දීප් ධංකාර්ටය. 07 August 2022
මෝසම් වැසි හදිසි තත්ත්වයක් මෝසම් වැසි සමය උදා වීමත් සමඟ පාකිස්තානයට ඇද හැලෙන අධික වර්ෂාව සහ ජල ගැලීම් සැලකිල්ලට ගනිමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. 07 August 2022
පටි තද කර ගන්නැයි කියයි ඉදිරි මාස 3 අසීරුතා රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පාකිස්තාන රජය වෙනුවෙන් එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පාකිස්තාන ජනතාවට අනතුරු ඇගවීමක් කර තිබේ. 06 August 2022
කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක් සිදුවිය. සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ පිපිරීමෙන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවය. 06 August 2022
ඉන්දීය උප ජනපති සටන ඇරැඹේ ඉන්දියාවේ උප ජනාධිපති තේරීමේ ඡන්ද විමසුම එරට පාර්ලිමේන්තුවේ අද (6) පැවැත්වෙයි. 06 August 2022
යුක්රේන ජනපතිට තරහා ගිහිල්ලා යුක්රේනයට යුරෝපා සංගමය ආධාර ලෙස ලබා දීමට පොරොන්දු වූ යුරෝ බිලියන 9 ක මුදලෙන් ලබා දීමට ඇති ඉතිරි යුරෝ බිලියන 8 ක මුදල තවමත් ලබා නොදීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කෝප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 05 August 2022
ඇමෙරිකන් ක්‍රීඩිකාව රුසියාවේ හිරේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රුසියාව තුලට රැගෙන ඒමට තැත් කිරීම සම්බන්ධයෙන් වැරදිකාරිය වූ ඇමෙරිකන් කාන්තා බාස්කට් බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකා 31 හැවිරිදි බ්‍රිට්නි ග්රිනර් හට වසර 9 මාස 6 ක සිර දඬුවමක් සහ රුසියානු රූබල් මිලියනයක දඩයක් රුසියානු අධිකරණයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 05 August 2022
රුසියන් විදේශ ඇමැති ලැව්රෝව් මියන්මාරයේ රුසියන් විදේශ අමාත්යම සර්ගේ ලැව්රෝව් මියන්මාරයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. 05 August 2022
දිල්ලියේ කොරෝනා ඉහළට නවදිල්ලි අගනුවරද අයත් ඉන්දියාවේ දිල්ලි ප්‍රා.න්තයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් වේගයෙන් ඉහළ යමින් පවතින බවත්, ගතවුණු පැය 24 ඇතුළත දිල්ලියෙන් නව ‘කොවිඩ් 19’ ආසාදිතයන් 2,073 ක් සහ මරණ පහක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පවසයි. 05 August 2022
චීන මිසයිල ජපානයට තර්ජනයක් තායිවානය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරමින්, චීනය ආරම්භ කළ දැවැන්ත යුද අභ්‍යාසය වහා නවත්වන්නැයි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදා චීනයට දන්වා තිබේ. 05 August 2022
ධවල මන්දිරයට අසලට හෙණ ගහලා ඇමෙරිකා ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරය අසල උද්‍යානයට අකුණු සැර වැදීමෙන් සිවු දෙනකු රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා කරයි. 05 August 2022
බයිඩන්ගේ කොරෝනා හොඳ වෙන බවක් පේන්න නෑ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තවදුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු යැයි ධවල මන්දිරය ඊයේ (5) පැවැසීය. ධවල මන්දිරය මෙසේ පැවැසුවේ, ජනාධිපති බයිඩන් යළිත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුවය. එහිදී බයිඩන් ආසාදිතයකු බව තහවුරු විය. 05 August 2022
ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ හදිසි තත්ත්වයක් වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, රටේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනි. 05 August 2022
චීනයෙන් තායිවානය දෙසට මිසයිල 11 ක් ඇමෙරිකා කතා නායිකා නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයෙන් කෝපයට පත් වුණු චීනය, තායිවානය අවට මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති අතර, චීන හමුදා මිසයිල 11 ක් තායිවානය දෙසට එල්ල කරමින් ඒවා අත්හදා බැලීම සිදු කළේය 04 August 2022
අම්මයි දුවයි ගුවන් යානය පියාසර කරලා ගුවන් යානයක් පියාසර කළ ගුවන් නියමු මවක සහ දියණියක ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත. 04 August 2022
බයිඩන්ට තවමත් කොරෝනා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යළි ’කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කළ බවත්, ඔහු තවමත් ’කොවිඩ් 19’ සදහා ’පොසිටිව්’ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසයි. 03 August 2022
තායිවානයට එරෙහිව දැඩි තීරණ රැසක් චීන රජයේ විරෝධය නොකතා, ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ තායිපේ අගනුවර පැමිණීම චීනයත් තායිවානයත් අතර දැඩි අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී තිබේ. 03 August 2022
අල් කයිඩාව අඩපණ වුණා නායක අයිමාන් අල් සවාහිරි ඝාතනයෙන් පසු ‘අල් කයිඩා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය මුළුමනින්ම අඩපණ වී ඇති බවත් මීළඟ නව නායකයා කවුරු වුනත් ඔහු ඔසාමා බින් ලාඩන් හෝ අයිමාන් අල් සවාහිරි තහම් බිහිසුණු නායකයකු නොවනු ඇති බවත් ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය පැහැදිලි කර තිබේ. 03 August 2022
කනා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ ආසියාවේ සංචාරයක යෙදෙන ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි, චීනයේ දැඩි විරෝධය මැද තායිවානයේ තායිපේ අගනුවර බලා පැමිණියාය. 03 August 2022
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර මහල් නිවාස සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි. 02 August 2022
ඇෆ්ගන් තලේබාන් රජය අප්‍රසාදය පළ කරයි ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් වුණු ඊජිප්තු ජාතික අයිමාන් අල් සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය අප්‍රසාදය පළ කර තිබේ. 02 August 2022
නැන්සි පෙලෝසී තායිවානයට? ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ආසියානු සංචාරය අතරතුර ඇය ගමන් ගන්නා ගුවන් යානය පූර්ව දැනුම් දීමකින් තොරව තායිවානයේ ගොඩ බෑමට ඉඩ ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය. 02 August 2022
අල් කයිඩා නායක සවාරි මරා දැමේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. 02 August 2022
මුදල් ගන්න පාකිස්තාන හමුදාපති මැදිහත් වෙයි දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත මුදල් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා පකිස්තාන හමුදාපති කමර් ජාවෙඩ් බජ්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ උදව් ඉල්ලා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. 01 August 2022
චාල්ස් කුමරුන්ට පවුම් මිලියනයක මුදල් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන්ගේ පුණ්‍යාධාර අරමුදලට, අල් කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්ගේ ඥාති සහෝදරයන් දෙදෙනකුගෙන් බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියනයක මුදල් ආධාර ලැබී ඇති බව බ්‍රිතාන්‍යයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත අනාවරණය කර තිබේ. 01 August 2022
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගගයෝ 7 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. 01 August 2022
නවසීලන්ත දේශසීමා යළි ඇරේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විදෙස් සංචාරකයන්ට වසා දැමුණු නවසීලන්ත දේශසීමා වසර දෙකකට පසු අද (1) සිට යළි විවෘත කෙරුණි. 01 August 2022
ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්? ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ. 01 August 2022
පාකිස්තාන පාර්ලිමේන්තුවේ කෑමවල කැරපොත්තෝ පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටිනවා යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟය. 01 August 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026