IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සාමකතාවලට සූදානම්: රුසියන් ජනපති කියයි

රුසියාව යුක්රේනය සමඟ සාමකතා සඳහා සූදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියාව සාමකතා සඳහා සූදානම් වුවත්, යුක්රේනයට සහාය දක්වන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සාම කතා සඳහා අකුල් හෙලන බව රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

බටහිර රටවල අරමුණ වී ඇත්තේ රුසියාව කැබැලි කර විනාශ කිරීමට යැයි ද ජනාධිපති පුටින් චෝදනා නගා තිබේ.

රුසියන් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එරට ජාතික රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

මේ අතර, නත්තල් දිනය වෙනුවෙන් සාම්ප්‍රදායික නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමන් රුසියන් යුක්රේන යුද්ධය වහා අවසන් කළ යුතු බව පෙන්වා දුන්නේය.

රුසියන් යුක්රේන යුද්ධය කිසිදු අර්ථයක් ඇති යුද්ධයක් නොවන බව ද පාප්තුමෝ පැහැදිලි කළහ. රුසියන් ප්‍රහාර හමුවේ අසරණ වුණු යුක්රේන වැසියන් සීතලෙන් කුසට අහරක් නොමැතිව සිටීම ගැන තමන් කම්පා වෙනවා යැයි ද පාප්තුමෝ පෙන්වා දුන්හ.

(රොයිටර්)



අදහස් (0)

සාමකතාවලට සූදානම්: රුසියන් ජනපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site