
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් නිමා කිරීම තම අරමුණ යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.
කෙසේ නමුත් සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට යුක්රේනයට අවශ්‍ය නැතැයි ද ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති පුටින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් යසාම වැඩපිළිවෙළකට යෑම කෙරෙහි උනන්දුවක් රුසියාවට හෝ යුක්රේනයට හෝ නොමැති බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2197
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද්ධය ඉක්මනින් අවසන් කරගන්නයි ඕනෑ - පුටින්