ඇමෙරිකාට නඩා වැදුණු බිහිසුණු හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.7 කට විදුලිය බලය අහිමි වූ බව පැවැසෙයි. හිම කුණාටුව හේතුවෙන් මරණ 13 ක් ද වාර්තා වේ.
ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවීමත් සමඟ නත්තල් නිවාඩුවට තම නිවෙස් කරා යෑමට සූදනම් වූ ඇමෙරිකානුවන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවන්ට ලක්වුණු බව ද පැවැසෙයි. හිම
කුණාටුවේ බලපෑමට ලක්වුණු ඇමෙරිකන් ජනපද ගණන 6 කි. ඊයේ (24) පමණක් අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 1,900 ක් බව පැවැසෙයි. 23 වැනිදා අවලංගු කිරීමට සිදුවුණු ගුවන් ගමන් ගණන 6,000 කි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකානුවන් මිලියන 1.7 කට විදුලිය බලය නෑ