
චීනය, ජපානය, දකුණු කොරියාව, හොංකොං සහ තායිලන්තය වන රටවලින් ඉන්දියාවට පැමිණෙන සියලු සංචාරකයන්, 'කොවිඩ් 19' ආසාදතයන් ද නැද්ද යන්න තහවුරු කිරීම අනිවාර්ය වී තිබේ.
මෙම රටවලින් පැමිණෙන සංචාරකයන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් හෝ 'කොරෝනා පොසිටිව්' වන්නන් නිරෝධායනයට යොමු කරන බව ද ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර ඇත.
ඉන්දීය රජය මෙම රටවල් සම්බන්ධයෙන් දැඩි සෞඛ්‍ය සීමා අනුගමනය කිරීමට යොමු වී ඇත්තේ මෙම රටවල 'කොවිඩ් 19' වයිරසය යළි හිස එසවීම සැලකිල්ලට ගනිමිනි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd