අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි.
හැරී කුමරුග් ලියූ ස්වයං චරිතාපදානය නම් කර ඇත්තේ ‘Spare’ යනුවෙනි. ‘Spare’ ස්වයං චරිතාපදානය, ලබන ජනවාරි 10 වැනිදා නිකුත් කිරීමට නියමිතය.
‘ද ගාඞ්යන්’ පුවත්පත එහි සඳහන් කරුණු කාරණා කීපයක් ප්‍රසිද්ධියට පත් කළේ ‘Spare’ කෘතිය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, ඔවුන් අතට පත්වුණු පිටපත පාදක කර ගනිමිනි.
හැරී කුමරු සහ විලියම් කුමරු අතර බහින් බස් වීම් සිදුවී, විලියම් කුමරු හැරී කුමරුන්ට බිම වැටෙන්න පහර දී ඇති බව හැරී කුමරු සිය චරිතාපදානය හරහා පවසා තිබේ.
බහින් බස් වීමට හේතුව හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල්ය.
(එන්.ඩී.ටීවී.)
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා
Indhika Thursday, 05 January 2023 11:03 AM
ඕක මොකක්ද? අපේ අප්පච්චි මුළු රටටම නැගිටින්න බැරි වෙන්න පහර දුන්නේ....
sharm warn Thursday, 05 January 2023 11:41 AM
රජ පවුලෙ කියලා අයියටයි මල්ලිටයි පොඩි වලියක් දාගනන් බැරිද? මෙක මහ ලොකු පුවතක්ද? අර අපෙ මහ අයියන්ඩිත් කට්ටියට කනට ගහන්න ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ..
SenakaThursday, 05 January 2023 01:49 PM
ඒ වුනාට මෙයාලා බබාලා නෙමේනේ. පොඩ්ඩක් හිතල මතල කටයුතු කරානම් නේද හොඳ. ඔයාලගේ හාමුල නිසා කමක් නෑ කියල හිතෙනව ඇති. හැබැයි මෙහේ දේශපාලුවන්ගෙ වහල්ලුයි, සුද්දගෙ වහල්ලුයි දෙවහල්ලුම දැක්කම අපිට අප්පිරියයි.
sharm warnThursday, 05 January 2023 02:39 PM
සේනක ඔයා පොඩ්ඩක් වල්ගේ පාගා ගෙන .මමත් කිවුවේ මේ අයියා මලෝ ගහ ගත්තයි කියලා අපට පාන්ද කියලා.මම නම් කාටවත් හාමු වෙලා නෑ .කාටවත් වහල් කම් කරන්නෙත් නෑ.බාගෙට කියවලා උත්තර ලියන්න එපා.හරියට බලලා ලියන්න අනික් එක මෙයාලා බබාලා වුනත් නැතත් මේගොල්ලන්ගේ පලහිලව් අපිට නම් අදාලම නෑ .ඔය අනික් අයට වහල්ලු කියලා ඇඟිලි දික් කරන්න හැදුවට ඔයාටම ඇඟිලි 4 ක් දික් වෙනවා
SenakaThursday, 05 January 2023 06:15 PM
අනේ සමාවෙන්න ඔයාගේ වල්ගේ පෑගුවාට. පොඩ්ඩක් ඔයාගේ කමෙන්ට් එක ආපහු කියවලා බලන්නකෝ "රජ පවුලේ කියලා අයියටයි, මල්ලිටයි පොඩි වලියක් දාගන්න බැරිද". ඔයා රැජිණ මියගිය දවසේ කියපු කතා ටික අපිට මතකයි හොඳේ. ඒවා දැක්කාම අපිට හිතුණේ වහල්ලු දැක්කා මෙහෙමත් වහල්ලු නොදැක්කා කියලයි.
AlfreadThursday, 05 January 2023 01:52 PM
මුන් ඔහොම ගොන් පාට් දාගෙන ජීවත් වුනාට කමක් නෑ. ඒත් කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුලු රටවල් ගණනාවක දේශපාලනේට අතපොවන පවුලක් ඕක. ලංකාවෙ රජ පවුල් වගේම ගඳ ගහන වාතයක්. දැන්වත් ලෝකෙ මිනිස්සු ඔය පවුල් වලට දෙයියන්ට වගේ සලකන එක නතර කරලා සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න ඕන.
NirangaThursday, 05 January 2023 01:56 PM
අපි 75 වෙනි නිදහස සැමරුවාට සුද්දගේ වහල්ලු ඉන්නකන් හැමදාම කියන්න වෙන්නේ දේශපාලුවන් රට කෑවා කියලා තමයි. තමන්ට තනියම නැගිටින්න කොන්දක් නෑ. ගහ ගත්තත් අනේ හරි හුරතල් කියන ගොබ්බ හැත්තක් ලංකාවේ ඉන්නේ. සුද්දා එහෙම සෙට් එකක් හදලා ඔවුන්ට බලය දීලා ගියේ. ඇත්තම කියනවා නම් අපි තාමත් ඔවුන්ට යටත්...
podiekaa Thursday, 05 January 2023 03:40 PM
අයියලා මල්ලිලා ගුටි කෙලගන්න එක සාමාන්‍ය දෙයක් නොවේද.රජ පවුලේ උනත් සාමාන්‍ය කොල්ලෝ කුරුට්ටෝ
thilak Thursday, 05 January 2023 06:15 PM
අපේ අයියත් ගෙදර සද්දෙ දාගෙන ඔක්කොම බයකරගෙන හිටියේ... ඉස්සරහට පැනලා දුන්නේ දෙකයි. දැන් ගාලට වෙලා පෙට්ටි කඩයක් කරනවලු...
Bamunuarachchi Sunday, 08 January 2023 01:37 PM
ගුටි කනවා අහන්න දෙයක්ද? මේක විකාර කේස් එකක්නේ...
sampath Sunday, 08 January 2023 06:17 PM
ඔය කවුරු මරාගත්තත් අපිට කමක් නැහැ...