
ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සිට කෙමෙන් පහළට පැමිණෙමින් ඇති බවත් එය කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ ග්‍රෑම් 2,450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට එද්දි ගිනි ගෙන දැවී කැබැලි වනු ඇතැයි ද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වී ඇත.
කඩා වැටෙන්නේ පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීමට 1984 වසරේ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකට් රෝහිතගේ රොකට්ටුව හොයන අයට මේක පෙන්නන්න...
ඕක පාර්ලිමේන්තුවට වැටුණොත් රටම ගොඩ....
පර්ලිමෙින්තූවට වැටෙිවා
නාසා එක කැමැති නම් ඒක කඩා වැටෙන්න සුදුසුම තැන් දෙක තුනක් අපි ඉදිරිපත් කරන්නම්... දියවන්නාව, මැදමුලන, විජේරාම, පිටකෝට්ටේ හංදියෙන් පොඩ්ඩක් විතර උඩ...