බංග්ලාදේශයේ දුම්රිය අනතුරකින් 17 ක් මරුට ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. 24 October 2023
ලොව වයස්ගතම බලු සුරතලා මරුට ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි ‘බොබී’ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 October 2023
ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ජගත් මහ සමුළුව රැස්වෙයි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් විපතට පත්වුණු පලස්තීනුවන් වෙනුවෙන් ජෝර්දානය, මුරුසි රාජ්‍යය ඇතුළු රටවල් කීපයක් කනස්සල්ල පළ කිරීමත් සමඟ, බලස්තීනය සම්බන්ධයෙන් හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්විණි. 24 October 2023
චීන විදේශ ඇමැති ඊශ්‍රායල-පලස්තීන නියෝජිතයන් හමුවෙයි ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට චීනය සහ රුසියාව ද මැදිහත් වී සිටින අතර, චීන විදේශ අමාත්‍ය වැංග් යී ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය එලී කොහෙන් සහ පලස්තීන පාලන අධිකාරියේ විදේශ අමාත්‍ය රිය්සදා අල් මලීකී සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. 24 October 2023
ප්‍රංශ ජනපති ඊශ්‍රායල අගමැති හමුවෙයි ඊශ්‍රායලයට සහාය පළ කරන අතරතුරේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය. 24 October 2023
හමාස් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් තම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන ඇත. 24 October 2023
යුද්ධය ඇති - පාප්තුමා කියයි ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුම වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබේ. 23 October 2023
ලොව හැමතැනම සිටින යුදෙව්වෝ ඊශ්‍රායලයට එනවා ලොව දසත විසිරී සිටින යුදෙව්වන් මේ වනවිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බවත්, ඔවුන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනට එක්වීමට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 23 October 2023
තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම ප්‍රදර්ශනයට විදුලි බල්බය සොයා ගත්තේ කවුරුන්දැයි ඇසුවොත්, එම පැනයට පිළිතුර තෝමස් අල්වා එඩිසන් ය. ඇමෙරිකන් ජාතික තෝමස් අල්වා එඩිසන් ප්‍රකට විදුලි බල්බය සොයා ගැනීම නිසාම නොවෙයි. 23 October 2023
ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය. 23 October 2023
පැය 24 ඇතුළත 266 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. 23 October 2023
ගාසා රෝහල් දෙකකට ප්‍රහාර ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. 23 October 2023
බොලිවුඩ් නළු ධලිප් තහිල්ට සිර දඬුවම් බොලිවුඩ් නළු ධලිප් තහිල්ට, මාස දෙකක සිර දඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණය තීරණය කර තිබේ. ඒ, 2018 වසරේ දී බීමතින් රිය පදවා, කාන්තාවක අනතුරට පත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමෙනි. 23 October 2023
ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය. 22 October 2023
පලස්තීනුවන්ගේ අයිතිය වෙනුවෙන් අබ්බාස් හඩ නගයි කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා තිබේ. 22 October 2023
‘ලියෝ’ වාර්තා අතරට තලපති විජයගේ ‘ලියෝ’ දමිළ චිත්‍රපටය වාර්තා පිහිටුවීමට සමත් වී ඇත. චිත්‍රපටය තිරගතවීම ආරම්භ කළේ පසුගිය 19 වැනිදාය. 22 October 2023
ගාසා රෝහලට පහර දුන්නේ හමාස් ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි. 22 October 2023
පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ද වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී. 22 October 2023
ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය. 22 October 2023
අර්බුදය විසඳන්න කයිරෝ නුවර සමුළුවක් හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින්, රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, විශේෂ සමුළුවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්විණි. 22 October 2023
වසර 4 කට පසු නවාස් ෂරීෆ් ආපසු එයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නවාස් ෂරීෆ් සිවු වසරකට පසු යළි පාකිස්තානයට පැමිණියේය. තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇති නවාස් ෂරීෆ් පසුගිය සිවු වසරක කාලයේ ජිවත් වූයේ එක්සත් රාජධානියේය. 22 October 2023
ගාසා වැසියන්ට මානුෂීය ආධාර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි. 21 October 2023
හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස් ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ. 21 October 2023
ඉන්දියාවේ කැනඩා රාජ්‍යතාන්ත්‍රිකයෝ ආපසු යති ඉන්දියාවේ නියෝගය සැලකිල්ලට ගනිමින්, එරට රැඳී සිටි තම රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනකු ආපසු ගෙන්වා ගැනීමට කැනඩා රජය කටයුතු කළේය. 20 October 2023
මෝදිගෙන් අබ්බාස්ට ඇමතුමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, ගාසා තීරයේ අල් අහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙනි. 20 October 2023
බයිඩන් ජාතිය අමතයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේය. 20 October 2023
ගාසා දේවස්ථානයකටත් ප්‍රහාරයක් ගාසා තීරයේ ග්‍රීක සධාර්මික දේවස්ථානයකට ඊශ්‍රායල ගුවන් හමුදාව පහරදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 20 October 2023
ලංකාවේ සුරූපිනියක් ‘ලියෝ’ චිත්‍රපටයේ දමිළ සිනමාවේ සුපිරි තරුව, තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘ලියෝ’ අද (20) ඉන්දියාවේ පමණක් නොව, රටවල් රැසක ද තිරගතවීම් ආරම්භ කරයි. 20 October 2023
සුනාක් ඊශ්‍රායලයේ ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය. 19 October 2023
ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ප්‍රහාරයක් ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 19 October 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026