
චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ.
74 හැවිරිදි පිනේරා, රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටුණු බව පැවැසෙයි. අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කවද්ද මෙහම වෙන්නේ.
ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු දූෂිත දේශපාලුවන්ට ඔහොම දෙයක් වෙනවා නම් රටට යහපතක් වෙයි.
අනේ දෙවියනේ ,අපේ රටට ඒ සුභ ආරංචිය කවදාද අහන්න ලැබෙන්න?බට්ටෝ ටිකක්වත් අරන් තියන්න එපැය පත්තු කරන්න.