
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
චාල්ස් රජුගේ සිරුරේ පිළිකා සෛල ඇතැයි තහවුරු වූයේ පසුගිය දා ඔහු වෛද්‍ය පර්යේෂණයකට යොමු වූ අවස්ථාවේදී යැයි ද පැවසෛයි.
මේ වනවිට චාල්ස් රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල් දමා ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාදහම හැම පැත්තෙම නඩු අහන්න පටන් අරන් වගේ..... ඩයනා කුමරියට සාධාරනයක් ඉටුවේවි
ඩයනා කුමරිය මිය ගිය හැටි සිහි වෙනව..
රජකම් කලත් කල කම් පලදේ…!
රජකම් කලත් කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි .ඩයනාගේ මරනේටත් ඉතින්
කෝලිකුට්ටු ඇවරියක් අරගෙන පිනා ලෙඩා බලන්න එංගලන්තයට යයි ද දන්නේ නැහැ.
පින්හාමි අන්න රජතුමා අසනීපලු .යන්නේ නැද්ද බලන්න
අම්මගේ පරම්පරාව රටවලට බලෙන් පැන ජාතික වීරයන් සමූලඝාතනය කරපු ශාපයයට රජ පවුල විතරක් නොව රටේ විශාල ප්‍රමාණයක් ප- වුල් සීසීකඩ, දිට්ඨ ධම්ම වෙදනීය කර්මය කාටත් සමානයි, ගැලවීමක්ව නැත ,වර්ණ භේදය නිසාම පසුගිය වසරේ දරුවන් 30 ක්ම පිහි ඇනීම්වලින් ඝාතනය කලා, ඒ තුල අපේ රටේ අහිංසක දරුවෙකුත්
ඔහුගේ දේශපාලනය කෙසේ උවත්, මා සිංහල බෞද්ධයෙකු ලෙස ඔහුට සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පිළිකාව කියන්නේ වනේ වන හතුරෙකුටවත් හැදෙන්න ඕන නැති ලෙඩක්. ඔහුත් ඇතුලුව ලෝකයේ දුක් විඳින සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, දූෂිත දේශපාලුවන්ටත් ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!
මේ කමෙන්ට්ස් බැලුවහම ලංකාවේ මහජනතාව්ගේ බුද්ධි මට්ටම සහ කොයිතරම් මානසිකව පහත් මට්ටමකද ඉන්නේ කියලා පේනවා. චාර්ල්ම්ට දැන් 75ක්. අනෙක පිළිකාව මූලික මට්ටමේ නම් අවුරුදු 10ට වඩා ඉන්න පුළුවන් විශේෂයෙන් එංගලන්තය වගේ රටක... මේක ඩයනාගේ මරණයත් එක්ක තියන සම්බන්ධය මොකද්ද? ඩයනා මැරිලා අවුරුදු 25කටත් වැඩියි. ලංකාවේ මිනිස්සු මේ තරම් වෛරයකින් ඉන්නේ ඇයි?