
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු පිළිකා රෝගියකු බව අසන්න ලැබීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කම්පනයටත් දුකටත් පත් වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
චාල්ස් රජු ඉතා යහපත් හිත හොඳ තැනැත්තකු බවත්, ප්‍රතිකාර ලබමින් සිටින ඔහුට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබෙනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd