මයික්‍රෝ ප්ලාස්ටික් විෂ වලාකුළුවලින් හමුවෙලා
වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් විෂ අංශු ඇති බව ජපාන විද්‍යාඥයන් පිරිසක් තහවුරු කර තිබේ. ජපන් විද්‍යාඥයන්ට වැහි වලාකුළුවලත් මයික්‍රෝ ප්ලාස්ටික් විෂ සංඝටක හමුවී ඇත්තේ, ෆූජි සහ ඔයාමා යන කඳු අශ්‍රිතව සිදු කළ පර්යේෂණවලදීය. ෆූජි යනු ජපානයේ උසම කන්දය. ෆූජි කන්දේ උස මීටර් 3,776 කි.