ඉන්දු - කැනඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්බුදයකට ලක් වී ඇති මොහොමක, දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතරේ හමුවක් පැවැත්විණි.
මෙම හමුව පැවැත්වූයේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ කැනඩා විදේශ ඇමැතිනී මෙලීන් ජොලී ජර්මනියේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී, එම සමුළුවට සමගාමිවය.
දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා යළි වර්ධනය කර ගන්නා ආකාරය සහ වර්තමානයේ ගෝලීය වශයෙන් පවතින අභියෝග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd