
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ විවාහ ගිවිස ගැනීම ආදරවන්තයන්ගේ දිනය දා සිදුවිය. අග්‍රාමාත්‍යවරයාගේ අත ගත්තේ ජෝඩි හෙයිඩන් නමැති යුවතියයි.
60 හැවිරිදි ඇන්තනි ඇල්බනීස්ගේ ට, 45 හැවිරිදි ජෝඩි හෙයිඩන් හමුවී ඇත්තේ, 2020 වසරේදීය. මෙම විවාහ ගිවිස ගැනීම ඉතිහාසගත වන්නේ, අග්‍රාමාත්‍ය ධුරයේ සිටිද්දී විවාහ ගිවිස ගත් පළමු ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ඇල්බනීස් වන බැවිනි.
ඇල්බනීස් වරක් විවාහ වූ අයෙකි. ඔහුට 23 හැවිරිදි පුතෙක් ද සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd