
ඇව්ඩිකා නමැති යුක්රේන නගරය, සම්පූර්ණයෙන් තමන්ගේ ග්‍රහණයට ගත් බව රුසියාව පවසයි.
රුසියන් හමුදාව පැවැසුවේ, නගරය අත්පත් කර ගැනීමට දෙරටේ හමුදා අතරේ පැවැති අවි ගැටුම, රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු පැවැති දරුණුතම අවි ගැටුම බවය.
අවසන් වරට යුක්රේන නගරයක් රුසියානු ග්‍රහණයට නතු වූයේ 2023 මැයි මාසයේය. ඒ, බක්මුට් නමැති නගරයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd