
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ‘ජන සංහාර’ සිදු කරනවා යැයි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා චෝදනා නගයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇඩොල්ෆ් හිට්ලර්ට නොදෙවැනි බවත්, එදා හිට්ලර් යුදෙව්වන් අමු අමුවේ මරා දැම්මේ යුදෙව්වන් තර්ජනයක් වූ නිසා බවත් පැහැදිලි කර ඇත.
ඊශ්‍රායල ලොව එකම යුදෙව් රාජ්‍යයයි. අද ඊශ්‍රායල යුදෙව්වන්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම්වරුන්ට එරෙහිව ‘ජන සංහාර’ සිදු කරන්නේ අතීතයේ හිට්ලර් යුදෙව්වන්ට කළ බිහිසුණු අපරාධ සිහිලගන්වමින් යැයි ද ජනාධිපති ලූලා ද සිල්වා වැඩි දුරටත් පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd