IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ජිමී කාටර් වසරක් තිස්සේ රෝහලේ

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජිමී කාටර්, වසරක් තිස්සේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පැවැසෙයි.

99 හැවිරිදි ජිමී කාටර්, අයහපත් සෞඛ්‍යය හේතුවෙන්, රෝහල්ගතව සිටින්නේ පසුගිය 2023 වසරේ පෙබරවාරි 18 වැනිදා සිටය. ඔහු 99 වැනි උපන් දිනය සැමරුවේ පසුගිය ඔක්තෝබර් මාසයේය.

ජිමී කාටර් ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයාය. 2015 දී ඔහු පිළිකා රෝගියකු බව අනාවරණය වුවත්, සාර්ථක ප්‍රතිකාරවලින් පසු පිළිකාව පරාජය කළ බවත් පැවැසෙයි.

රෝහලෙන් පිටවී, තම නිවසට ගොස් අවසන් කාලය පවුලේ ආදරණීයයන් සමග ගත කිරීමට ජිමී කාටර් තීරණය කර ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ජිමී කාටර් වසරක් තිස්සේ රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site