
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා බාබරා නුවර සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වා ලක්ෂ 5 කට වැඩි පිරිසක් විදුලි බලය නොැතිව පීඩාවට පත්වී සිටින බව පැවැසෙයි.
කැලිෆෝනියා වැසියන් මෙසේ විදුලිය බලය නොමැතිව පීඩාවට පත් වී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙනි. නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත් ඇමෙරිකන් මාධය වාර්තා කර ඇත.
කැලිෆෝනියා ජනපදයේ මිලියන 37 ක පිරිසක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් වී ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd