බටහිර ඉවුරේ අනවසර නිවාස
ඊශ්රායල හමාස් ගැටුම් අතරතුරේ පවා, ඊශ්රායලය බටහිර ඉවුරේ, පලස්තීනුවන්ට අයත් භූමියේ බලහත්කාරයෙන් ජනාවාස ඉදිකරන බවත්, පසුගිය වසරක කාලයේ, ඊශ්රායලය පලස්තීනුවන්ට අයත් බටහිර ඉවුරේ අනවසර ජනාවාස පිහිටුවීම අන් කවරදාටත් වඩා වේගවත් කර ඇති බවත් පැවැසෙයි.