
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, කටාර් රාජ්‍යයේ නිල සංචාරයකට ගොස් සිටී. විදේශ අමාත්‍යවරයා සහ කටාර් අග්‍රාමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල් තානීගෙන් විදේශ අමාත්‍යවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
දේශපාලන, ආර්ථික, වෙළෙඳ, බලශක්ති, තාක්ෂණය ආදී මාතෘකා යටතේ විදේශ අමාත්‍යවරයාත්, කටාර් අග්‍රාමාත්‍යවරයාත් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd