
රුසියන් හමුදා යුක්රේනයේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් 12 දෙනකු මියගිය බවත්, ඔවුන් අතර කුඩා දරුවන් සිවු දෙනකු සිටින බවත් පැවැසෙයි.
ප්‍රහාර එල්ල වූයේ යුක්රේනයේ විලිනියැන්ස්ක් සහ සපොරිස්සියා යන පළාත්වලටය. ඊට අමතරව රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් ගණන 23 ක් බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd