ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 27 February 2024
තුවාලු දූපත් රාජ්‍යයට නව අගමැතිවරයෙක් තුවාලු දූපත් රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගත්තේය. අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැණුනේ එරට හිටපු නීතිපති ෆෙලේටී ටියෝය. 26 February 2024
උත්සාහය අත්හරින්නේ නෑ ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු කැරොලිනා ජනපදයේ පැවැති ඡන්ද විමසුමෙන්, හිටලු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට අභියෝගයක් වී සිටින නිකී හේලී පහසුවෙන් පරාජය කළේය. 26 February 2024
අලි ඇතුන් හදා වඩා ගැනීම තහනම් අලි ඇතුන් අල්ලා ගෙනැවිත් හීලෑ කිරීම සහ උන් හදා වඩා ගැනීම තහනම් කරමින් එරට අධිකරණයක් තීන්දුවක් ලබා දී ඇත. 26 February 2024
විරෝධතාකරුවෙක් ගිනි තියා ගනී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට තරුණයකු ගිනි තබා ගත්තේය. ඒ, ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය. 26 February 2024
රුසියන් යුක්රේන යුද්ධය දැන් ඇති - පාප්තුමා කියයි රුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් සහ යුක්රේන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 26 February 2024
වැඩ වර්ජනය අවසන්: අයිෆල් කුලුන යළි ඇරේ දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්‍රංශයේ අනන්‍යතාව සහ එරට පද්‍ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්ට විවෘත වී තිබේ. 26 February 2024
රුසියන් ප්‍රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි. 26 February 2024
මෝදි මූදු පතුලේ පූජාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය. 25 February 2024
සටන් විරාම සාකච්ඡා පැරිසියේදී ගාසා තීරයේ ගැටුම් නිමා කිරීම සහ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සටන් විරාම සාකච්ඡා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය. 25 February 2024
හිරේ ඉන්න ඉම්රාන් ලිපියක් යවලා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14 ක සිරදඩුවමක් විදින ’තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ නායකයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා ද වන ඉම්රාන් ඛාන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවා ඇත. 25 February 2024
ඉරාන හමුදාව පාකිස්තානයේ මෙහෙයුමක පාකිස්තානයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ජායිෂ් අල් අඩ්ල් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇත. ඒ, ඉරාන පාකිස්තාන දේශ සීමාවේ, පාකිස්තානයට අයත් ප්‍රදේශයේදීය 25 February 2024
නවල්නිගේ දේහය මවට දෙයි සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත. 25 February 2024
මකරකු වැනි සතකුගේ පොසිලයක් වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. 24 February 2024
සඳට ගොඩබෑ යානයට අකරතැබ්බක් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ’ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත. 24 February 2024
බොම්බයි මොටයි තහනමක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක බොම්බයි මොටයි තහනම් කර ඇතැයි එරට මාධ්‍ය පවසයි. 23 February 2024
මාර්ගෝපදේශ අනුගමනය කළොත් මරණ අඩුයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ, යුරෝපා රටවල් අනුගමනය කරන්නේ නම් සෑම වසරකම වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ දෙලක්ෂ 38,000 ක් පමණ වළක්වා ගත හැකි බව යුරෝපා පරිසර ඒජන්සිය පෙන්වා දෙයි. 23 February 2024
සිංහයාගේත් ධේනුවගේත් නම වෙනස් කරයි උතුරු බෙංගාල සත්වෝද්‍යානයේ සිංහයකුට සහ සිංහ ධේනුවකට යෙදූ නම් සංශෝධනය කරන ලෙස, කොල්කටා මහාධිකරණය, බෙන්ගාල ප්‍රාන්ත රජයට නියෝගයක් නිකුත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 23 February 2024
නාසා යානය සඳට ගොඩබායි ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි. 23 February 2024
රුසියාවට සම්බාධක දාන්න ඇමෙරිකාව සැරැසෙයි රුසියන්, විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්රමුඛ රුසියන් රජය සම්බන්ධ යැයි චෝදනා නගමින්, ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පැනැවීමක් කිරීමට සූදානම් වෙයි. 22 February 2024
ඊශ්‍රායල අගමැතිට පාර්ලිමේන්තුවේ සහාය ඊශ්‍රායලයට අසාධාරණයක් වන ආකාරයට, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට තමන් ඉඩ නොදෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණයට, එරට පාර්ලිමේන්තුවේ බහුතර සහාය හිමිවී තිබේ. 22 February 2024
චාල්ස් රජුගේ සුවදුක් විමසයි පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බි්රතාන්යයේ තෙවැනි චාල්ස් රජු සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ හමුවක් බකිංහැම් මාලිගයේ දී සිදුවිය. 22 February 2024
ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම් ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත. 22 February 2024
අයිෆල් කුලුන ආයෙත් වහලා ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි. 21 February 2024
න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින් ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 21 February 2024
හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එකඟතාවක් ඇති කර ගත්තේය. 21 February 2024
අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය. 21 February 2024
පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී ඇත්තේ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යැයි පැවැසෙයි. 20 February 2024
ගාසා සටන් විරාමයකට ඇමෙරිකාවේ කැමැත්ත ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 20 February 2024
සැමියා මැරවේ පුටින්: නෙවල්නිගේ බිරිඳ කියයි රුසියන් විපක්ෂ නායක තම සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බවත්, නෙවල්නි මියගියත්, ‘නිදහස් රුසියවක්’ වෙනුවෙන් ඔහු ආරම්භ කළ සටන අත්හැරීමට තමන් සූදානම් නැති බවත් නෙවල්නිගේ බිරිඳ යුලියා නවල්නායා පවසයි. 20 February 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026