
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින්, ස්ථිරසාර සාම සැලැස්මක් ආරම්භ කර, රුසියන් යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර සාම සමුළුවක් ලබන 15 සහ 16 දෙදින ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී පැවැත්වෙයි.
සමුළුවට රටවල් 90 ක රාජ්‍ය නායකයන් හෝ එර රටවල නියෝජිතයන් සහභාගී වන බව ස්විට්සර්ලන්තය පවසා ඇත. සාම සමුළුවේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ස්විට්සර්ලන්තයයි.
පසුගිය දා මෙම සාම සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා අම්හර්ඩ් පැහැදිලි කළේ මාස 28 ක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ලොව සියලු දෙනා එක් විය යුතු බවය.
යුක්රේන නියෝජිතයන් ද සමුළුවට සහභාගී වන බව දැනුම් දී ඇති නමුත් රුසියාව ඒ ගැන තවමත් උනන්දුවක් දක්වා නැතැයි ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා අම්හර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාම සමුළුවට හැම රටක්ම ඉන්නවා: රුසියාව නෑ